ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බැවින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය පවසනවා.
Out of the 35 presidential candidates, six have yet not handed over their declaration of assets and liabilities to the Election Commission, accordi9ng to the Election Commissioner Mahinda Deshapriya.
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී විවාදයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි එම කමිටුයේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.
A total of 1,835 complaints were received to the Elections Commission from October 8 to 26 regarding election law violations and violent activities, the Commission said.
The Education Ministry had decided to grant a holiday for all Tamil medium schools on Monday (28) due to the Deepavali festival falling on Sunday (27).
ලියාපදිංචි ඡන්දදායකයන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (25) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව හෙට දිනයේදී ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.
The Election Commission said yesterday it would take steps to prevent election results being leaked to social media prior to the official results being released, an official said yesterday.
පොල් ගෙඩියක් සඳහා පනවා තිබු රුපියල් 75 ක උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ වන විට නිකුත් කර ඇත.
ජනාධිපතිවරණයට අදාලව ජනමාධ්‍ය ආයතන සඳහා නිකුත් කර ඇති මාධ්‍ය උපමාන උල්ලංඝනය කරන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවත්, එවැනි උල්ලංඝනය කිරීම් සිදු කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
The Parliament Sectoral Oversight Committee on Anti-Corruption and the Media is considering a proposal to increase the number of Supreme Court Justices from the current 11 to 15. This recommendation by the Committee is for the purpose of enhancing the capacity of the judicial system to handle the mounting number of cases, according to Parliament sources. The Committee also agreed that the delays in court proceedings were a serious issue and has asked for a thorough investigation into the whole matter of delays, a Parliament communique said.
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා අද තැපැල් කාර්යාල වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
ඉරානයේ සිට ශ්‍රී ලංකාවට ගෑස් රැගෙන එන නෞකාවක් ප්‍රමාද වීමත්, එයින් ගෑස් ඉල්ලුම ඉහළ යාම නිසාත්, රට පුරා හට ගෙන ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හිඟය තවත් සතියක් පමණ කාලයක් පවතිනු ඇතැයි ගෑස් සමාගම් ප්‍රකාශ කරයි.
The polling cards for the 2019 presidential election would be distributed by post from today, the Deputy Postmaster General (Operations) D.A.R.K. Ranasinghe said.
The Elections Commission gave a strict warning to heads of state media institutions to adhere to the media guidelines in covering the presidential polls an official said yesterday.
ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා.
Employers should grant leave to both public and private sector employees for the purpose of voting at presidential election on the basis of special full pay leave, Election Commission said today.
Parliament’s Sectoral Oversight Committee will shortly submit its recommendations to Parliament for the gradual take-over of the estate sector healthcare by the Health Ministry. The programme envisages the programme transfer of the old colonial era estate healthcare to the national health system which will provide the estate community full access to the country’s state-supported healthcare system.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි වගකීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට පැවරෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාවෙන් අවධාරණය කර තිබේ. (23) දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Page 576 of 629