Wednesday, September 17, 2025
Follow Us
State

If it is proven that anyone from our camp had been with the mastermind behind the Easter Sunday bomb attack Zahran, we will take action against him, said Prime Minister Ranil Wickremesinghe.

State

2020 වසරේ පළමු මාස හතරට අදාල රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.

State

මැතිවරණ කොමිෂන් සභාව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වෙනවා.

State

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින උත්සන්න වෙමින් තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටම කළඹවන ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. එය බොහෝ දේශාපලනඥයන්, වත්මන් ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ ප්‍රබලයන් කලබලයට පත් කරන ප්‍රකාශයක් වියහැකි බවයි දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන කතාබහ අනුව පැහැදිලි වන්නේ.

State

Prime Minister Ranil Wickremesinghe appeared before the Presidential Commission of Inquiry today to record a statement over paddy storage at the Mattala International Airport.

State

The Government has taken measures to reduce tax on imported dried chillies and fish by Rs.20 and Rs.75 per kilogramme respectively.

State

2020 වසර සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම වෙනුවට පළමු මාස හතරට පමණක් අදාලව ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඡන්ද විමසීමකින් තොරවම එය සම්මත වූ අතර කෙසේ වෙතත් ඒ සඳහා සංශෝධන කිහිපයක් එකතු කර තිබේ.

State

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමෙන් පසු මේ දක්වා කාලය තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1237 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අතරට ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 1,184 ක් සහ වෙනත් පැමිණිලි 44 ක් ද අයත්.

State

Transparency International Sri Lanka (TISL), in a statement yesterday, said it was deeply concerned by the recent decision made by the Cabinet to allow President Maithripala Sirisena to remain in his official residence at Mahagama Sekara Mawatha, formerly Paget Road.

State

මෙරට මහජන සාමය පවත්වාගෙන යෑමේ සියලු වගකීම් ත්‍රිවිධ හමුදාව වෙත පවරා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා ත්‍රිවිධ හමුදාවට මෙම බලය පැවරීම සිදුකර තිබේ.

State

President’s Secretary Udhaya R. Senaviratne said certain state institutions and officials had misused a circular issued by him on April 23, 2019, after the Easter Sunday attack to mislead the public on an imminent security threat.

State

Sri Lanka’s State-owned Enterprises (SOEs) numbering 422 will be reinvigorated under the Statement of Corporate Intent (SCI) mechanism now in full operation.

State

The final report by the Parliament Select Committee (PSC) on the Easter Sunday attacks was tabled in Parliament today.

State

The final report of the Parliament Select Committee (PSC) that inquired into the Easter Sunday terror attacks will be presented in Parliament today.

State

A total of 58,000 applications for postal voting forwarded for the presidential election had been rejected, the Elections Commission said.

State

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

Prime Minister Ranil Wickremesinghe will testify before the Presidential Commission of Inquiry (PCoI) to investigate corruption in the administration tomorrow, October 23, to provide evidence on the decision to store paddy at the Mattala Airport in 2015.

State

 

President Maithripala Sirisena has left for Japan on a three-day official visit, his final state tour as President, today (Oct 21).