ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව යම් ගැටලුවක් පැවැතියේ නම් නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 16 වැනිදා පස්වරු 06 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
The National Innovation Agency Bill, which received House approval this week, is expected to pave the way for the private sector to support local innovation and contribute to national research.
Commissioner of Prisons Bandula Jayasinghe yesterday said President Maithripala Sirisena has approved the release of 267 prisoners under a presidential pardon.
President Maithripala Sirisena has granted extensions of service to Army Commander Shavendra Silva and Chief of Staff Sathyapriya Liyanage, it is reported.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි.
Sri Lanka Rupavahini Corporation has also been a place of financial mismanagement and irregularities over the years.
අද මධ්‍යම රාත්‍රී 12 සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වන තුරු දේශපාලන ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
ලබන 16 වැනිදා හෙවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින පස්වරු 06 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙන බවයි.
මැතිවරණ ප්‍රචාරණ කාලය තුළ පන්සල් හෝ ඕනෑම පූජ්‍ය ස්ථානයක ඡන්ද රැස්වීම් පවත්වා හසුවුවහොත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කළත් එම ජයග්‍රහණය අහෝසි කිරීමට බලතල තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න අමද්‍යප වීරයෙකි. ඔහු දිවයිනේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණයට මහත් සේ කැප කිරීම් කරන අමාත්‍යවරයෙකි.
The Election Commission has requested President Maithripala Sirisena to ban the Western Province, Wayamba, North Central and Eastern Province Governors from using their official residences and vehicles until November 18thand send them on leave, it is reported.
Election Commission Chairman Mahinda Deshapriya said yesterday that if President Maithripala Sirisena was keen to make a special statement before his term expires he should do so after 6.00 pm on November 16.
The monthly fuel price revision would not come into effect this month due to no fluctuations in fuel prices in the world market, the Finance Ministry said
All the Presidential Candidates are requested to attend a special meeting tomorrow at the Election Secretariat in order to discuss about the Presidential election, the counting of votes and the results.
Election Commission Chairman Mahinda Deshapriya yesterday ruled out any plans to block social media websites during the last leg of the election period.
It is none of the business of the Election Commission to inquire about candidates’ citizenship and as such the EC had not asked them to furnish any documents pertaining to their citizenship, EC Chairman Mahinda Deshapriya said.
Page 578 of 637