Monday, June 29, 2026
Follow Us
ශ්‍රීලන්කන් මුල් පුටුවට අශෝක් පතිරගේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ධූරය සඳහා අශෝක් පතිරගේ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

අශෝක් පතිරගේ සඳහන් කළේ තමා මේ වන විටත් එම ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි.

(Neth)