Thursday, July 03, 2025
Follow Us
පුරන් කුඹුරු අස්වද්දන තරුණයන් ජනපතිගේ අවධානයට – රාජ්‍ය අනුග්‍රහයත් හිමිවේ

සියලුම තරුණ තරුණියන් එකතු කොට පුරන් කුඹුරු අස්වද්දන ජාතික එකමුතු බව වෙනුවෙන් පුර්ණ අවධානය යොමු කරවීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ සහ තරුණ ගොවියන් වු, හර්ෂ ගංඟානාත්,චම්ර සඳරුවන්,යුරේශ් එරංග,අකිල රශ්මික,නාලක සේනාධීර යන තරුණයන් අතර පැවැත්වූ හමුවකින් පසුව මේ පිළිඳ තීරණයකට එළඹ ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මේ පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවදානයක්ද යොමු වී ඇති බව සඳහන්.

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා සහයෝගය දක්වන්න‍ෙ අමතන්න..

නාලක සේනාදීර -071 844 2135 , 071 5 175 751

(Lanka Leads)