Tuesday, February 10, 2026
Follow Us
State

ලබන වසර සඳහා වන අයවැය මහා මැතිවරණයෙන් පසුව පවත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

State

පාර්ලිමේන්තු සැසිවාරය මෙම 01 වැනිදා හෝ 02 වැනිදා ජනාධිතිවරයා විසින් බොහෝ දුරට කල් තබනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවසුවේය.

State

Finance Ministry says rice stocks prepared for festive season
Rice to be released via Sathosa outlets ahead of Christmas and New Year

State

පසුගිය රජයේ ව්‍යාපෘතිවලට අදාළව විශාල මුදලක් ගෙවීමට ඇති හෙයින් නව රජය ඉතා දුෂ්කර තත්වයක පසුවන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

State

තමාගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළ බවත් ඉන්දියාව සමග ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

State

President Gotabaya Rajapaksa arrived in India today and began a three day official visit.

State

Prime Minister Mahinda Rajapaksa and Secretary to the Ministry of Defence, Major General (Rtd) Kamal Gunaratne met last evening and discussed matters related to national security, the Defence Ministry said today.

State

තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියලු ම බදු වර්ග දෙසැම්බර් 01 දින සිට මුළුමනින් ම අහෝසි කර තිබෙන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

Proficiency in at least two languages should be made mandatory and considered as a qualification when recruiting new state employees, Public Administration and Home Affairs State Minister Mahinda Samarasinghe said today.

State

All chairpersons and board members of state-owned enterprises, regulatory bodies and other statutory institutions have been asked to resign by a special circular issued by the Finance Ministry yesterday.

State

Election Commission Chairman Mahinda Deshapriya has sought approval to step down from his post.

State

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් තැන්පත් කළයුතු ඇප මුදල් වැඩි කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් යෝජනාවලියක් සකස් කර තිබෙනවා. එම යෝජනාවලියට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු විසින් තැන්පත් කළයුතු ඇප මුදල රුපියල් ලක්ෂ 25 ක් වන අතර ස්වාධීන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 30 ක් තැන්පත් කළයුතු වේ.

State

Prime Minister Mahinda Rajapaksa said yesterday that the Swiss Embassy has so far failed to allow access to the employee who was allegedly detained and threatened by a group of unidentified persons last Monday, and this was slowing the investigations.

State

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යාමක් සිදුව ඇත්නම් එය ඇත්ත වශයෙන්ම කණගාටුදායක සිදුවීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

A six-member committee has been appointed on a directive of President Gotabhaya Rajapaksa to submit recommendations on the appointment of qualified and suitable persons to Statutory Boards and State-Owned Enterprises (SOEs), Presidential Media Unit said.

State

India has displayed its generosity to new Sri Lanka administration by extending US $400 million credit line during President Gotabaya Rajapaksa’s maiden official visit to New Delhi.

State

The President's Media Division (PMD) yesterday warned the people to be aware of individuals who promise perks including job appointments and tenders by impersonating as close associates of President Gotabaya Rajapaksa.

State

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් පත්වීම සඳහා කැමති වෘත්තීයවේදීන්ගෙන් ජනාධිපති කාර්යාලය අයැදුම්පත් කැඳවනු ලැබ ඇත.