Prime Minister Mahinda Rajapaksa says some countries were not happy that Sri Lanka ended the war with the LTTE.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවට අයදුම්පත් 60,0000ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි.
Government claims that recently introduced tax measures aim to stimulate the economy to a speedy recovery from the current economic slowdown in the flagging global economy, while enabling conducive environment to regain business confidence.
The Government has decided to upgrade the present Jaffna Airport from its regional status to an international status, Tourism and Aviation Minister Prasanna Ranatunga told officials last week.
State Minister Vasudeva Nanayakkara said yesterday they had news that former Central Bank Governor Arjuna Mahendran had reportedly escaped Singapore and moved to other hideouts.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.ඊයේ ඔහු මහ බැංකුවේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතා ස්තූතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
President Gotabaya Rajapaksa has created a new Bureau for National Policies and Plan Implementation, which will be directly under him, top political sources told the Sunday Observer yesterday.
පසුගිය රජය සමයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට මාසිකව ලබා දුන් රුපියල් පනස් දහසක දීමනාව විශ්‍රාම වැටුපටත් එක් කොට ඇති බවට අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
සම්බා සහ නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව ගතවූ මසක කාලයක් තුලදී එළැඹි තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. " සෞභාග්‍යයේ දැක්ම" නමින් හඳුන්වනු ලබන එම තීන්දු තීරණ හේතුවෙන් ජනතාවගේ දැඩි ප්‍රසාධයක් හිමිවී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Prime Minister Mahinda Rajapaksa told Daily News yesterday that homeless people will be provided with houses under ‘A house to each village’ programme which will commence next year.
The Cabinet of Ministers has granted approval to the ‘Sapiri Gamak’ (prosperous village) rural development project.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
A special security plan has been enforced for the festive season, the Ministry of Defence said yesterday.
President Gotabaya Rajapaksa yesterday clarified that he does not intend to revise the Hambantota Port agreement with the Chinese company, as it was a commercial agreement, but opined the security structure of the port may need to be changed to be in line with other ports in Sri Lanka.
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත් කිරීමට නියමිත ආයතන ප්‍රධානීන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ අනුව නව ආයතන ප්‍රධානීන් විසින් වසරක කාලසීමාවක් ඇතුළත අදාල ආයතනයේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම සභාපතිවරයා විසින් භාරගත යුතු අතර වගකීම භාර ගැනීමෙන් නොනැවතී තනතුරෙන් ඉවත් වීමටද සිදුවනු ඇත.
The National Water Supply and Drainage Board (NWSDB) will increase water tariffs in 2020 for upper and middle-income earners as the NWSDB is in the red, Water Supply Facilities Minister Vasudeva Nanayakkara said yesterday.
President Gotabaya Rajapaksa said yesterday Parliament will be dissolved after 3 March 2020, and will go for the General Election.
Page 570 of 644