Friday, July 04, 2025
Follow Us
එතනෝල් ආනයනය වහාම අත්හිටුවීමට අගමැති තීරණය කරයි !

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට එතනෝල් ආයනය කිරීම වහාම අත්හිටුවීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා එතනෝල් ආනයනය කිරීම අත්හිටුවා ඇත.

දේශීය වශයෙන් බහුලව එතනෝල් නිෂ්පාදනය කෙරෙන බැවින් මෙම තීරණයට එළඹි බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

(LNW)