Friday, July 04, 2025
Follow Us
විශ්වවිද්‍යාල බඳවා ගැනිම් සියයට 25 කින් ඉහළට

ලබන වසරේදී විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනිම සියයට 25 කින් වැඩි කිරිමට පිටවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ යුනිවර්සිටි කොලේජ් 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරිමට පියවර ගන්නා බවට එතුමා කියා සිටියා.

වෙනත් අරමුණු සහ ජාතික අරමුණුවලට පටහැනිව, අනිසි ලෙස රාජ්‍ය සම්පත් භාවිත කරමින් පවත්වාගෙන යන ඩිප්ලෝමා සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රජයට පවරා ගැනිමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

(Lanka Leads)