Sunday, November 09, 2025
Follow Us
State

The first election result can be released by midnight today, an official said.

State

2019 ජනාධිපතිවණ ඡන්ද විමසීම හෙට(16) පෙරවරු 07.00සිට පස්වරු 5.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

State

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව දැන් ආරම්භ වී තිබෙන්නේ ජනාධිපතිවරණයේ නිහඬ කාලයයි.

State

Voting for the presidential election commenced at 7 am today at 12,845 polling centres island-wide. The voting session will close at 5.00 pm.

State

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

State

More than 1,300 Sri Lanka Transport Board (SLTB) buses would be assigned for election duties according to based on a request by the Elections Commission fewer than three categories, SLTB DGM (Operations) P.H.R.T. Chandrasiri said yesterday.

State

Prime Minister Ranil Wickremesinghe today appealed for the conduct of a peaceful election tomorrow (16 November).

State

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනා මත අද (15 දා) සහ හෙට (16 දා) යම් පුද්ගලයකු අත්අඩංගුවට පත් වුවහොත් ඔවුනට පොලිස් ඇප ලබා නොදෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරණය අවසන් වනතුරු රිමාන්ඞ් කර තබන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

State

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව යම් ගැටලුවක් පැවැතියේ නම් නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

The letter circulating on social media, which is alleged to have been issued by the State Intelligence Services and addressed to the President, about a survey carried out by intelligence services on the presidential election is false, the police said today.

State

Elections Commission (EC) Chairman Mahinda Deshapriya commenting on the election expenses said he was worried that it was possible that the total cost of the 2019 presidential poll could reach Rs. 7.5 billion and lawmakers must think of a strategy to prevent pseudo or fake candidates with ulterior motives contesting the presidential election.

State

Commissioner of Prisons Bandula Jayasinghe yesterday said President Maithripala Sirisena has approved the release of 267 prisoners under a presidential pardon.

State

The Finance Ministry insisted that approval has not been granted to increase the price of flour.

State

The Election Commission (EC) has requested voters to refrain from taking photographs or making videos inside polling booths, warning offenders would be dealt with under the law.

State

Sri Lanka Rupavahini Corporation has also been a place of financial mismanagement and irregularities over the years.

State

ඉතිහාසයේ පළමුවතාවට රාජ්‍ය නායකයා නිර්පාක්ෂිකවීම හේතුවෙන් මෙවර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකිව තිබෙන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවූ රටක මූලික ලක්ෂණයක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

State

The Government Information Department has notified the ministerial staff not to reveal the Cabinet decisions to the media, it is reported.

State

මැතිවරණ ප්‍රචාරණ කාලය තුළ පන්සල් හෝ ඕනෑම පූජ්‍ය ස්ථානයක ඡන්ද රැස්වීම් පවත්වා හසුවුවහොත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කළත් එම ජයග්‍රහණය අහෝසි කිරීමට බලතල තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.