යුද්ධයේදී මියගිය රණවිරුවන්ට හිමි වැටුප වයස අවුරුදු 55න් පසුවද ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයන් විසින් මෙරට රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මීට මාසයකට පමණ ඉහතදී නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 35ක් පමණ ඈත මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවට මෙරට මුහුදු කළාපයෙන් ඉවත්ව යෑමට බලධාරීන් අවසර ලබාදී තිබෙනවා.
පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව ගතවූ සතිය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පොල් හිඟයක් පවතින බව වාර්තා වේ.
බත්තරමුල්ල නගරය ආහාර සුරක්ෂිත නගරයක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර තිබේ.
Former Criminal Investigation Department (CID) Director Shani Abeysekara and two others were re-remanded till October 16 by the Gampaha Magistrate’s Court today.
VIP ලයිට් හෙවත් ප‍්‍රභූ රථ සඳහා විශේෂ විදුලි පහන් සවි කිරීමට නීතියෙන් ප‍්‍රතිපාදන නොමැති බව පොලිසිය පවසනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ යම් වාහනයක් ලියාපදිංචි කිරීමේදී, පවතින විදුලි පහන්වලට අමතරව අතිරේකව විදුලි පහන් සවි කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යා ඉන්දික අනුරුද්ද මහතාගේ ආරාධනයෙන් ඔක්තෝම්බර් 05 දින ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
පසුගිය මස 20 වැනිදා කඩා වැටීමට ලක් වූ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයෙන් තහවුරුවී තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සේවිකාවක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටිනවා.
Attorney General (AG) Dappula de Livera yesterday made a case in support of the 20th Amendment (20A) to the Constitution Bill stating its provisions did not contain anything new and most of the clauses can be found in 1978 Constitution and its 17th and 18th Amendments.
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී තුන්වන දිනටත් ආරම්භ වුණා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ගණන 39 ක්.
The Sri Lanka Customs had seized more than 300 luxury vehicles worth more than Rs.2,000 million which were imported illegally during the COVID-19 pandemic period, Customs Media spokesman and Additional Director General Sunil Jayarathne said.
As the State Intelligence Service (SIS) it had failed to discovered the most important intelligence regarding the possible terrorist attack on April 21, 2019, former Defence Secretary Hemasiri Fernando yesterday informed the PCoI probing Easter Sunday attacks.
නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගැනීමට අවසර ලබා දී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ අදාළ නෞකාවෙන් ඉන්ධන කාන්දුවීම් නිසා සිදු වූ සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ තවදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.
Archbishop of Colombo Malcolm Cardinal Ranjith yesterday expressed his dissatisfaction on the release of certain suspects held over involvement in the Easter Sunday attacks.
පොල්, කහ සහ ලොකු ලූනු මිල ගණන් ඉහළ යෑම නිසා කෙටි ආහාරවල (ෂෝට් ඊට්ස්)වල මිල ගණන් ඉහළ දැමීමට සිදු වී ඇතැයි බේකරි හිමියෝ පැවසූහ.
අධිකරණ අමාත්‍යාංශයෙහි ලිපිකරු,කාර්යාල කාර්ය සහයක,රියදුරු හා මුරකරු පත්වීම් ලබාදෙන බව දන්වමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබාදී විවිධ ප්‍රමාණයේ මුදල් ලබාගනිමින් පුද්ගලයන් රවටා වංචා සහගතව සිදු කරන ලද ජාවාරමක් පිළිබඳ තොරතුරු අණාවරණය වී තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය කියයි.
Page 521 of 732