හැඳුනුම්පත් නොමැතිව හොරණ ගල්ඒදඬුගොඩ දේවස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනකු හොරණ පොලිසිය මගින් ඊයේ (4දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
AFP: Sri Lanka’s Christians on Sunday honoured the 279 people killed in the 2019 Easter bombings as the island’s top Catholic leader warned of street protests unless those responsible were prosecuted.
A janitorial worker at the Bandaranaike International Airport (BIA) has been arrested with 17kg of gold worth more than Rs.220 million by the customs officers.
අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ රජය විසින් ලබාදෙන බවට ප්‍රකාශ කරන සහනය රටේ සියළු පුද්ගලයින්ට ලැබිය යුතු බවයි.
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 39ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 1828 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
ඉකුත් රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 50 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, ඔවුන්ට හිමිවිය යුතු උසස් වීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ අරමුණින්.
ඉකුත් වසරේ අගභාගයේ සිට මේ දක්වා කාලය තුල මෙරටට ගෙන්වූ බහාලුම් අතර සියයකට ආසන්න ප්‍රමාණයක ඇෆ්ලටොක්සින් නැමති පිලිකා කාරක අඩංගු විෂ පොල්තෙල් තිබූ බව අනාවරණ වී තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ පරීක්ෂාවකදීයි. අදාල කාලය තුල මෙරටට ගෙන්වා ඇති බහාලුම් සංඛ්‍යාව දහසකට ආසන්නයි.
ගස් හෙළීමේ පනතට පොල් ගස ඇතුළත් කළයුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය සහිත පොල් තෙල් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
උත්සව සමය ආරම්භ වීමත් සමග ජනතාව මේ වන විට සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ක්‍රමයෙන් වෙළදසැල් වෙත පැමිණෙමින් තිබෙනවා. ඔවුන් මෙලෙස නිවසින් බැහැරට පැමිණෙන්නේ කොවිඩ් අවධානම මධ්‍යයේයි. ඒ අනුව අවුරුදු සිරිය මැද සහ කොවිඩ් අවධානම මැද ජනතාව කටයුතු කරන්නේ කෙසේදැයි සොයා බැලීමට නෙත් නිවුස් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා.
අවිස්සාවේල්ල මාදොල මාර්ගයේ අබිලි යකඩ එකතුකරන ස්ථානයක සිදු වු පිපිරීමකින් එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (04) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ලොව පුරා කිතුනු බැතිමතුන් අද පාස්කු දිනය සමරනවා. කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේද පාස්කුවයි. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරතවන අතර පාස්කු ඉරුදින ඔවුන් උන්වහන්සේගේ උත්ථානවීම සමරනවා.
ඉදිරියේදී ආරම්භ වන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 18ක්ද ඇතුළුව දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇත. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යටතේ ක්‍රියාත්මක නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ස්ථාන හඳුනාගෙන තිබේ. මෙලෙස නාය යන ස්ථාන මාර්ග ආශ්‍රිතව මෙන්ම මාර්ග ආශ්‍රිත නොවන ගම්මානවලද තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි. මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන 12 ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 19 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන 14 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන 03 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 18 ක් ,රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 33 ක්, මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 06 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 19 ක්, කොළඹ දිස්ත්‍රික්කයේ එක් ස්ථානයක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 22 ක් නායයෑමේ අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.
ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව පැවැසේ. සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ (4 වැනිදා) මෙය අනාවරණය කළේය. ඊට හේතුව එක් ආනයනකරුවෙක් මෙරටට රැගෙන ආ තෙල් නැවක් අලෙවි කිරීම කරන තුරු බලා සිටීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මතයක් ප්‍රචාරය කිරීමට උත්සහ ගන්නා බවක් පෙනී යන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
The Sri Lanka Medical Association (SLMA) has written to Health Minister Pavithradevi Wanniarachchi urging her to ensure the approval of the National Medicinal Regulatory Authority (NMRA), prior to use of the Sinopharm vaccine on Sri Lankans.
Page 426 of 726