Friday, March 27, 2026
Follow Us
Social and Equity

කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇති බව ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

Social and Equity

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Social and Equity

වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කර තිබෙනවා.

Social and Equity

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

Social and Equity

The COVID-19 death toll in the country surpassed the 900 mark with 31 more fatalities being reported yesterday, the Government Information Department said.

Social and Equity

ජනතාවට ලබා දෙන කොවිඩ් එන්තත් මාත්‍රා දෙක එකිනෙකට වෙනස් එන්නත් වර්ගවලින් ලබා දිය හැකි ද යන්න සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනයන් සිදුවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයක මූලික වාර්තාවක් පසුගිය දා නිකුත් කර තිබිණි.

Social and Equity

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීම සදහා විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Social and Equity

පවතින අධික වැසි සමග සිදුවූ ආපදාවලින් පුද්ගල මරණ 02 ක් අද වාර්තා වුණා

Social and Equity

ඉස්ලාම් ජනතාවගේ සාම්ප්‍රදායික රාමසාන් උත්සවය අද (14 වැනිදා) ට යෙදී තිබේ. ඊයේ (13 වැනිදා) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නව සඳ දැකීම හේතුවෙන් අද (14 වැනිදා) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.

Social and Equity

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද දිනයේ ද දිවයින පුරා ස්ථාන කිහිපයකම එය ක්‍රියාත්මක වේ.

Social and Equity

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක සේවකයින් 1500කට අධික පිරිසකට පසුගිය දිනක PCR පරීක්ෂණ සිදුකර තිබේ.

Social and Equity

පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Social and Equity

අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

All train services have been suspended until Monday due to the islandwide travel restrictions, the Railways Department said.

Social and Equity

කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් ඊයේ (12) සිට දේවාලය වසා දමා තිබේ.

Social and Equity

තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග දැනුවත් කර තිබෙනවා. ලසිත් මාලිංග මුණ ගැසුනු තේරීම් කමිටු ප්‍රධානියා එහිදී ඔහුගෙන් විමසා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්නයි.

Social and Equity

The Disaster Management Center today said that there is no Tsunami threat to the country due to 6.7 magnitude earthquake struck off west coast of Northern Sumathra

Social and Equity

Since the Sri Lanka Army took over the printing of drivers' licenses from January 1 this year, the Army has been able to save nearly Rs. 219 million revenue for the Government within four months period.