Monday, December 22, 2025
Follow Us
Social and Equity

ගත වූ දින හතර ඇතුළත කොළඹ අයි.ඩී.එච්. රෝහලේ කොවිඩ් ආසාදිතයන් 141 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රධාන හෙද පාලිකා ගීතානි උඩුගම් කෝරාළ පවසයි. ඊයේ (21 වැනිදා) පස්වරුව වන විට කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ​රෝගීන් 8 දෙනකු ප්‍රතිකාර ලබන බවද ඇය සඳහන් කළාය.

Social and Equity

මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්ක වලින් නව ආසාදිතයන් 11ක් වාර්තා වී තිබෙන බවත් අද (21) පෙරවරු 6.00 පමණ වන විට ආසාදිතයන් 8058ක් දක්වා ඉහල ගොස් තිබෙන බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Social and Equity

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන තුන්වන දිනටත් අද පැවැත්වෙනවා.

Social and Equity

ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

Social and Equity

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, හොරගස්කැලේ ග්‍රාමයෙහි ආසාදිත 17 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

Social and Equity

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරගාවලි දහයෙන් තරගාවලි 9ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

Social and Equity

ගම්පහ දිස්ත්‍රික්කය තුළ (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

Social and Equity

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සදහා පත් කරන සාමාජිකයන්ගෙන් කිහිප දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය යුතු බවට අවශ්‍ය නම් යෝජනා කිරීමට ජනාධිපති ලේකම්වරයා සූදානම් බව අද ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

Social and Equity

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත.

Social and Equity

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගල මරණ 05ක් සිදුව තිබේ.

Social and Equity

රාජ්‍ය බැංකුවක සේවකයන් හැත්තෑවකට කොවිඩ් වැලඳී ඇත්තේ අලුත් ​අවුරුද්දට ටේලර් යන්ත්‍රවලට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා බැංකුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් පසු බව අනාවරණය වේ.

Social and Equity

මෙරට තුළ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

Social and Equity

සත්‍ය හෙළිදරව් කර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් මේවන විට දියත්කර තිබෙන විරෝධතා දිගටම පවත්වාගෙන යන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කර තිබේ.

Social and Equity

ප්‍රහාරයට දෙවසරක් සපිරීම නිමිත්තෙන් වන ප්‍රධාන සැමරුම කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දී අද(21) පෙරවරු 8.45ට කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.

Social and Equity

කොවිඩ් ව්‍යාප්තිය වැඩි වුවහොත් වෙසක් උත්සවය ආගමික කටයුතුවලට පමණක් සීමා කරමින් පැවැත්වීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

Social and Equity

Mrs. Ireland, Kate Schneider has been made the new Mrs. World after Mrs. Sri Lanka Caroline Jurie tendered her resignation.

Social and Equity

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.