Public health inspectors are expecting the coronavirus third wave to hit Sri Lanka in May after the general public grossly disregarded the health guidelines ahead of the Sinhala and Tamil New Year.
යාපනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් යම් මට්ටමකින් ඉහළ ගියද, සමස්ථයක් ලෙස මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට නොලැබෙන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා මේ බව කියා සිටියා.
ඊයේ (10) දිනයේ රන් මාල කොල්ලකෑම් 05ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග අද (10) පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
මාලිගාවත්ත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍යය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයෙකු, මිය ගිය බවට වෛද්‍යවරයෙකු නිර්දේශ කර, මෘත ශරීරාගාරයට යැවීමට ද තීරණය කිරීමෙන් පසුව ඔහු මියගොස් නැතැයි අනාවරණ වූ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ මීගමුව මහ රෝහලේ මූලික ප්‍රතිකාර අංශයට ඇතුළත් කළ ඔහු එහි සිටි වෛද්‍යවරයා විසින් පළමුව පරීක්ෂා කර ඇති බවයි. එහිදී අදාල වෛද්‍යවරයා ඔහු මිය ගිය බවට එහිදී තහවුරු කර මෘත ශරීරාගාරයට යැවීමට ද නිර්දේශ ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.
බිමත්ව රිය පදවන පුද්ගලයන් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) විශේෂ මෙහෙයුමක් අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
දියවන්නාවේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් තමන්ට වහාම පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර, මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දි තිබෙනවා. ඒ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින්. පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය මෙලෙස අවපැහැගැන්වී තිබුණා.
වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කළ නියැදි 109ක ඇෆලටොක්සීන් විෂ රසායනිකය නොමැති බවට තහවුරු වී බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
Health authorities are considering administering the second jab of the coronavirus vaccine after a period of 16 weeks.
උත්සව සමයේ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Random PCR and antigen tests will be conducted islandwide during the weekend from today and the upcoming Sinhala and Tamil New Year week, in order to prevent the further spread of COVID-19, Army Chief and Head of the National Operations Centre for the Prevention of COVID-19, General Shavendra Silva told the Daily Mirror yesterday.
Reigning Mrs. World Caroline Jurie has defended her actions at the recent Mrs. Sri Lanka for Mrs. World pageant.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.
Mrs. Sri Lanka, Pushpika De Silva, who recently gained wide publicity following her ‘ad hoc’ uncrowning by reigning Mrs. World Caroline Jurie last Sunday evening at the Mrs. World pageant has said she has submitted all the proof of her marriage to Mrs. World International and claimed that it was sheer jealousy that led Jurie and former model Chula Padmendra to behave in the manner they did.
SSP Rohan Premaratne has been appointed as the new Director of the Criminal Investigations Department (CID).
Page 423 of 726