Friday, February 06, 2026
Follow Us
ඊයේ දිනයේත් කොවිඩ් රෝගීන් 1270ක්. සමස්ත කොවිඩ් රෝගීන් 270,000 ආසන්නයට

ඊයේ (08) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1270ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1223 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 47 දෙනෙකු වශයෙනි.

මේ සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 269,946ක් දක්වා ඉහළ ගොස් ඇත.

(LNW)