Tuesday, September 29, 2026
Follow Us
දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළි 1243ක් දක්වා ඉහළට

ඊයේ (07) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1243ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 1229 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 14 දෙනෙකු වශයෙනි.

මේත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 268,676ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)