Friday, February 06, 2026
Follow Us
ගුරුවරුන්ට එන්නත් දෙන දිනය මෙන්න

සියලුම විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල්වල අනධ්‍යයන කාර්යමණ්ඩලවලට ජුලි 12 වනදා සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල කාර්යමණ්ඩලවලට එම එන්නත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේය.

වයස් භේදයක් නොසලකා අදාළ එන්නත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

(Aruna)