Tuesday, September 29, 2026
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක්

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත ප්‍රදේශය අද පෙරවරු 06සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,262නෙකු වාර්තා වුණා. ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් 02වනදා සිදු වූ කොරෝනා මරණ 34ක් තහවුරු කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

(Neth)