රජයේ සේවයේ නියුතු සියලු ම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
මෙරට පෞද්ගලික බස් රියැදුරන් විසිදහසක් අතරින් පන්දහසකට අධික ප්‍රමාණයක් මගීන් ප්‍රවාහනය කිරීමට නුසුදුස්සන් බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ඒ. අල්විස් ‘අරුණ’ට අනාවරණය කළේය.
අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අද (01) වැඩිවන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි සති 02 ක පමණ කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ දිවයිනට බලපාන අන්තර් මෝසම් සමයන් තුළ මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
The popular Nuwara Eliya 'Wasantha Udanaya' or Summer festival will be held through the month of April this year strictly maintaining health guidelines, the city's Mayor Chandana Lal Karunarathne said yesterday while inaugurating the 2021 festive season on the bank of the Gregory’s Lake.
චීනයේ ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් කොවිඩ් එන්නත මෙතෙක් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 3150ක් පමණ වැලිගම විවිධ සේවා සමූපකාර සමිතියේ තිබී සොයා ගෙන තිබේ.
‘Sudarshana Paniya’ developed by Sri Jayewardenepura University (USJ) and the University Business Linkage Cell (UBL), was released to the market on Wednesday, and is being marketed as a revolutionary Ayurvedic medicine to improve the health and wellbeing of Sri Lankans.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 2ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
චීනයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු සිනොෆාම් එන්නත ලබා ගැනීම සදහා වඩා සුදුසු වයස් ඛාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කර ඇත.
කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත.
බන්ධනාගාරගත වන මව්වරුන් සමග රදවන වයස 05 දක්වා වන දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධන කටයුතු ඉහල නැංවීම උදෙසා දීර්ඝකාලීන වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා. ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි. එම වැඩසටහනෙහි ප්‍රධානතම අරමුණ වන්නේ මව්වරුන් සමග බන්ධනාගාරගතවන කුඩා දරුවන්ට ළමා හිත මිතුරු පරිසරයක් ඇති කරලීම, ළමා රැකවරණ මධ්‍යස්ථාන ඇති කරලීිම සහ එහි පහසුකම් සංවර්ධනය කිරීමයි.
උත්සව සමයේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් කොවිඩ් තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Four suspects have been arrested for promoting the ideology of the mastermind of the Easter Sunday attacks Zaharan Hashim.
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද සමරනු ලබනවා.
උත්සව සමයේ කොළඹ සිට දුර පළාත්වලට යාම සඳහා ශ්‍රීලංගම හා පෞද්ගලික බස් රථ හය දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබේ.
The Colombo Municipal Council (CMC) is to inoculate 4,000 Chinese nationals from Monday using the Sinopharm vaccine.
Page 427 of 726