Saturday, August 16, 2025
Follow Us
Social and Equity

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගිවූ තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ඊයේ(24) සමත්විය.

Social and Equity
  • මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පමණක් ජනාධිපති අරමුදලින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන් කෙරේ.

කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතය.

Social and Equity

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ වරාය නගරය සහ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට අන්ත දෙකක් ඔස්සේ සිදුවෙමින් පැවැති  ඉදිකිරීම් එකිනෙක යා කිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුවිය.

Social and Equity

දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සහ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Social and Equity

ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගත් අයුරින්ම ගංවතුර සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවත්, එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් දැක ගත හැකිවනු ඇති බවත් ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

Social and Equity

සරල මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් මුඛ පිළිකාවක් සෑදීමේ අවධානම කල්තියා හඳුනාගත හැකි යැයිද, එලෙස හඳුනාගැනීමෙන් එය දරුණු පිළිකා තත්ත්වයකට යාමට නොදී වළක්වාගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Social and Equity

ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Social and Equity

කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ ඊයේ (21) සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් එකසිය අසූ නවයක (189) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

Social and Equity

ධාවනයේ දී අධික දුම් පිටවන වාහනයක් නිරීක්‍ෂණය වුවහොත් ස්ථානය, වෙලාව, දිනය හා වාහන අංකය සඳහන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වට්ස්අප් අංකයට ඡායාරුපයක් හෝ වීඩියෝපටයක් ලබා දීමට කටයුතු කරන ලෙස වාහන හා වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පවසයි.

Social and Equity

ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කෙරෙන අතුරුගිරිය මංසන්ධිය පුළුල් කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) ආරම්භ කෙරිණි.

Social and Equity

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ රැකියාලාභීන් 262ක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කෙරිණි.

Social and Equity

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රය සඳහා නව කෝටාවක් ලැබී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Social and Equity

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් විය.

Social and Equity

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ  (22) ඇප නියම කළේය. 

Social and Equity

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.