Tuesday, May 12, 2026
Follow Us
කැකිරාවේ ගැබිනි ම්ව්වරුන්ටත් රුපියල් 5000ක දිමනාව ලබාදෙයි
කැකිරාව කොට්ඨාසයේ ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව් වරුන් (දරුවාට මාස 04 ක් වන තෙක් )සදහා එක්වරක් පමණක් ලබා දෙන රුපියල් 5000 ක දීමනාවක් කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ලබා දීමේ සිදු වේ. 

 

 
මේ සදහා කැකිරාව කොට්ඨාසයේ වසම් මට්ටමින් ගැබිණි මව්වරු පැමිණ එම දීමනාව ලබා ගනිති