Sunday, December 28, 2025
Follow Us
Social and Equity

බත්තරමුල්ල, පොල්දුව මංසන්ධිය අසල විරෝධතාවයේ නිරත පිරිස් පලවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

Social and Equity

නෞකා 2ක් එළඹෙන 11 වනදා සහ 16 වනදා මෙරටට

Social and Equity

උද්ධමනය ඉහළ යාමෙන් ජනතාව හාමතේ
ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකගේ ජීවනෝපායද අවදානමට ලක්ව ඇති අතර ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පවුලක සාමාජිකයින් ආහාර ගන්නා වේල් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට ශ්‍රී ලාංකික පවුලක් මසකට රුපියල් 93,675 සිට 148,868 මුදලක් ඉපැයිය යුතු බව ආහාර උද්ධමනය ගණනය කිරීමේ විශේෂඥයෙකු වන ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

නමුත් ශ්‍රී ලංකික පවුලක සාමාන්‍ය ආදායම මසකට රුපියල් 76,414 බවත් ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 20 ක් වන දුප්පත් පවුලක මාසික ආදායම රුපියල් 17,572 ක් බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

Aruna

Social and Equity

ඉන්ධන අර්බුදය සත්ත්ව ආහාර වෙළෙදාමටත් බලපායි

Social and Equity

අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් ලැබෙයි

Social and Equity

බැංකු සේවකයින් රාජකාරියට එන්න විදියක් නෑ

Social and Equity

Archbishop of Colombo Cardinal Malclom Ranjith today called for the resignation of the President and the government and to form a new multiparty interim administration to resolve the crisis in the nation and to bring in a total system change.

Social and Equity

මට කලින් අපාය පෙන්වන්නෙ ඔයාට – ඩඩ්ලි සිරිසේන

Social and Equity

තෙල් බෙදා හැරීම ගැන පණිවුඩයක්

Social and Equity

ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පෝලිමක නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයකු බවයි පොලීසිය සදහන් කළේ.

Social and Equity

රන් ආභරණ පැළඳ ගමන් බිමන් පරිස්සමින්

Social and Equity

ඉන්ධන හිඟය මේ වන විට රට මුහුණ පා ඇති ප්‍රධාන අර්බුදවලින් එකක් බවට පත්ව තිබෙනවා. සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීමට ඇතැම් විට දින කිහිපයක් පවා පෝලිම්වල ගත කිරීමට බොහෝ පිරිසකට සිදුව තිබෙනවා.

Social and Equity

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් රැගෙන හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ නෞකාව දින තුනක් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව එම නෞකාව එලඹන 09 වනදා මෙරටට පැමිණෙනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.

Social and Equity

මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නඩුව යළි කැදවීමට අද දින නියම කෙරුණා. බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා. ඒ අනුව නඩුව ජුලි මස 21 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

Social and Equity

මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදී ද මහජන උපයෝගීතා කොමිසම සහ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා.

Social and Equity

දුම්රිය ප්‍රමාදයන් ඇතිවිය හැකි බවට දැනුම්දීමක්

Social and Equity

තැපැල් සංගම් තීරණය වෙනස් කරයි