Wednesday, July 08, 2026
Follow Us
ආනයන සීමා කිරීමෙන් රූපලාවන්‍යාගාර වැසීයාමේ අවදානමක

රූපලාවන්‍ය ආශ්‍රිත නිශ්පාදන ආනයන සීමා පැනවීම හේතුවෙන් රූපලාවන්‍යගාර සියයට 90ක් වසා දැමීමට සිදුවන බව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපෝන්සු පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සදහන් කළේ මේ හේතුවෙන් සිය සේවකයන් සියයට 80ක් පමණ ඉවත් කිරීමට සිදුවන බවයි.

Neth