Social and Equity
පසුගිය මාස 08 ක කාල සීමාවක් තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
-
Details
-
Social and Equity
ලබන වසරේ අප්‍රේල් මස 15 වනදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අගුරු නොලැබුණහොත් ලබන වසරේ ජූලි මාසය වන විට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට මුහුණපෑමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.
-
Details
-
Social and Equity
“අපි දැන් වාහනයේ අලුත්වැඩියාවක් ආවත් අයිතිකරුවන්ට හදන්න දෙන්න බයයි”
-
Details
-
Social and Equity
අලුතෙන් ක්‍රියාත්මක කරන්න යන වැඩසටහන
-
Details
-
Social and Equity
කිරිපිටි ග්‍රෑම් 450 රුපියල් 175 කින් ඉහළට
-
Details
-
Social and Equity
දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක්
-
Details
-
Social and Equity
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
-
Details
-
Social and Equity
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය සඳහා අවසර ලබාදුන්න ද තවදුරටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
-
Details
-
Social and Equity
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
-
Details
-
Social and Equity
පාසල් ළමුන් අතර මත්පෙති භාවිතයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.
-
Details
-
Social and Equity
ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් අඩුවක් පවතින බව නිරීක්ෂණය වී තිබෙන නමුත් එළඹෙන 01 වැනිදා සිට සාමාන්‍ය පරිදි ගෑස් නිකුත් කිරීම සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා (28) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
-
Details
-
Social and Equity
හෙට ජල කප්පාදුව සිදු කරන ප්‍රදේශ මෙන්න
-
Details
-
Social and Equity
පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්
-
Details
-
Social and Equity
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස සේවය කළ ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-
Details
-
Social and Equity
ලෝක කුසලානයේදී ආබාධයට ලක්වූවේ ඔට්ටුවකට ?
-
Details
-