Saturday, February 21, 2026
Follow Us
ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

ගෑස් මිල ගැන දැනුම්දීමක්


ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් අදාළ සමාගම සදහන් කර ඇත්තේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බවයි.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවද එම සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

Aruna