මත්ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් ශරීරගතවීම හේතුවෙන් යාපනය කෝපායි ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
-Teachers in Sri Lanka spent a considerable portion of their salaries on their attire alone
*30% of teachers in the research sample faced accidents due to saree
හික්කඩුව, වෑවල හන්දියේ ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙම මාසයේ ගත වූ දින 28 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2315ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තා ලැබීමේ ප්‍රමාදය නිසා මෙරටින් මෙම මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර යන අය ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝග කළේය.
කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සිකුරාදා රාත්‍රී 10 සිට පසුදින එනම් සෙනසුරාදා පස්වරු 1 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් 01 දිනයේ දිවයින පුරා බෙදා හැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසනවා.
නිවසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මඟින් රැගෙන එන කාන්තාවන් නිවසට රැගෙනවිත් ලිංගික අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මාස 08 ක කාල සීමාවක් තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
Page 169 of 756