Saturday, April 18, 2026
Follow Us
Social and Equity

කණ්ඩායමකට සිදුවන පාඩුව

Social and Equity

වෘ‍ෂණ කෝෂ බද්ධය ගැන සෞඛ්‍ය ලොක්කා කියන කතාව

Social and Equity

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චිට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර පහක් බැගින් සිර සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබු නඩු දෙකකට වරදකරු කරමින්.

Social and Equity

බස් ගාස්තු ගැන ගත් තීරණය

Social and Equity

වකුගඩු ජාවාරමේ ප්‍රධාන ඒජන්ත අල්ලයි

Social and Equity

ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයට අත්‍යවශ්‍ය ගල් අඟුරු තොග නිසි කලට නොලැබීමේ අවධානමක් මතුව ඇතැයි විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසනවා. ලබන වසරේ දීර්ඝ විදුලි කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාමට නම් ගල් අඟුරු නැව් 38 ක් අවශ්‍ය වනවා.

Social and Equity

බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ බිත්තර නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Social and Equity

වසර 2010 න් පසුව මැණික් අපනයනයෙන් ලැබූ ඉහළම ආදායම මේවසරේ වාර්තා වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් තේනුවර මහතා කියයි.

Social and Equity

ප්‍රකාශයට පත්කර ඇති පරිදි ලබන ජනවාරියේ සියයට 70 ක විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් එය කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

Social and Equity

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ස්ථානයක ජීව විද්‍යා විෂයට අදාළ සම්මන්ත්‍රණයක් රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා පවත්වා ඇති බව වාර්තා වනවා. ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන් ඇතුළු 1200 ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

Social and Equity

වහාම සපුගස්කන්ද පිරිපහදුව විවෘත කර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලසිටියි.

Social and Equity

විනිසුරුවන් 11 LPL තරගාවලියට

Social and Equity

ගෑස් මිල ගැන දැනුම්දීමක්

Social and Equity

ජනතාවට විමසිලිමත් වන ලෙසට දැනුම් දෙයි

Social and Equity

පවුල් ආරවුලක් ගිය දුරක්

Social and Equity

සුළං සහ අකුණු අනතුරු අවම කර ගන්න

Social and Equity

ඉකුත් මාස කිිහිපය තුළදී ගවයින් 26 දෙනකු සොරාගෙන