පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර් නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි.
A glass of fresh milk will be provided as part of a national programme for schoolchildren starting tomorrow (23) under the patronage of President Maithripala Sirisena at Kalawana Shathodaya Vidyalaya in Ratnapura.
Security has been increased along the streets of Jaffna after a shooting incident last night.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
මෑතකදී තරුණ සංවිධානයක් පාර්ලිමේන්තු සාමාජික කණ්ඩායමක් හා එක්ව දීප-ව්‍යාප්තව දියත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇත්තේ, ශ්‍රී ලාංකීය ජනතාවගෙන් 28% ක ප්‍රතිශතයක් ම වර්තමාන දේශපාලන නායකයන් 2020 ජනාධිපතිවරණය සඳහා පෙනී සිටිනු දැකීමට කැමත්තක් නැති බවත්, ඔවුන් බලාපොරොත්තු වන්නේ තුන්වන දේශපාලන බලවේගයකින් ඉදිරිපත් වන "නවතම මුහුණුක්" බවත් ය.
Postal workers are to go on sick leave on Monday in protest over the failure by the authorities to address their demands.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
All arrangements have been made to hold the 2019 International Muslim Conference in Sri Lanka on 30th July.
The Acting IGP has written to the National Police Commission (NPC) yesterday saying it is not possible to remove the CID from investigating Dr. Mohammed Shafi’s case and hand it over to the Police Special Investigation Unit (SIU).
"The incense sticks in the market is a serious toxic carcinogen," said Dr.Inoka Suraweera , Consultant Community Physician, Occupation and Heath Unit of Ministry of Health.
The windy conditions prevailing in the Northwestern, Western, Southwestern and the Southern sea areas of the island will likely to continue until the tomorrow morning, the Meteorology Department said today.
පවතින වැසි සහ තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වනවා.
චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී ජාතික පාසල් හැත්තෑ තුනකට සිසු සිසුවියෝ තුන්දහස් තුන්සිය තිස් නව දෙනකු (3339) අමතර පන්ති සඳහා ඇතුළත් කර ඇති බව අනාවරණය වී තිබේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදුවන, ශ‍්‍රී ලාංකිකයන් ද ඉලක්ක කර ගත් මූල්‍ය වංචාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු අනාරවණ වුණා. ශ‍්‍රී ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසන්නේ තමන් වෙත ද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.
මුස්ලිම් ජාතිකයන් විවාහ වීමේදී අවම වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරීම ඇතුළු දැනට සමාජයේ මතභේදයට තුඩු දී ඇති කරුණු කිහිපයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවලියට සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය මූලික විරෝධය පළකර තිබේ.
රට පුරා තැපැල් සේවා මේ වනවිට බිඳ වැටී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. 24,000ක් වන තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති අරගලයක යෙදී සිටීම නිසා තැපැල් සේවා මෙලෙස බිඳ වැටී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් පැවසුවේ වසරකටත් වැඩි කාලයක් තිස්සේ ඉටු නොවු ඉල්ලීම් දිනා ගැනීම සඳහා මෙම වෘත්තීය සමිති අරගලය සිදු කරන බවයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදට (21) මාස 03 ක් ගත වනවා. කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ පිහිටි සුපිරි හොටල් 03ක් ඉලක්ක කර සිදුවූ මෙම ප‍්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 263 දෙනෙකු මිය ගියා. මෙම ප‍්‍රහාර මාලාවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 503ක්.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Page 684 of 707