පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඇමෙරිකානු ‘වීසා රහිත වැඩ සටහනට’ (Visa Waiver Program) ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිර යමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා ජීවිත අහිමි වූ අය වෙනුවෙන් සහ තුවාල ලැබූ අය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ඉල්ලා 17 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කෙරුණා.
සහනදායි පදනම මත මෝටර් රථ ලබාගැනීම සඳහා බලපත්‍ර මත ණයවර ලිපි විවෘත කිරීමට දැන් නැවත අවස්ථාව ලබාදී තිබෙනවා.
වෙසක් පොහොය නිමිත්තෙන් අද සහ හෙට සියලු බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමිවන බව වාර්තා වේ .
We must live Buddha’s teachings to build peaceful society - President Maithripala Sirisena
President Maithripala Sirisena said in his Vesak message that people must recollect the teachings of the Buddha to build a society with boundless peace by shunning all attempts to destroy each other for greed for power.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් විශේෂ දේවමෙහෙයක් යුධ හමුදා ක්‍රිස්තියානු සංගමය විසින් පසුගිය 17 වනදා පවත්වනු ලැබිණි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදූරේ මදූෂ්ගේ තවත් ගෝලයෙකු ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
If the children and grandchildren of all ministers and MPs go back to school on Tuesday, the people will also send their children to schools without any fear,” Opposition Leader Mahinda Rajapaksa said yesterday.
People who retire at age of 55 will now have to wait till they reach 60 years to be recognised as senior citizens to get banking and finance company benefits, according to a recent Central Bank (CB) directive.
තිස් වසරක කුරිරු යුද්ධය නිමාකොට වසර දහයක් ගතව තිබියදී රණවිරුවන්ට චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වීරත්වය හෙළා දැකීම බෙහෙවින්ම කණගාටුදායක යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
The temporary ban on social media platforms such as Facebook, WhatsApp, Viber, YouTube and Instagram has been lifted, Telecommunications Regulatory Commission (TRC) said.
මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද අලුයම අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ සඳහන් කරයි.
තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙකු හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The Kuwait Embassy in Sri Lanka and at least ten other websites (.lk and .com) had come under a cyber-attack, the Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) said.
අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ.
යාපනය නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
Page 683 of 686