Presidential hopefuls vying for the upcoming election are expected to be on one stage at the Sugathadasa Indoor Stadium at 3.00pm on Saturday, October 5, Convener of Youth to Lead Sri Lanka, Sachinda Dulanjana, said yesterday.
මුලතිව්හි ගුරුකන්ද විහාරයේ නාහිමියන්ගේ ආදාහන කටයුතු සිදුකළ පිරිස් අත්අඩංගුවට ගන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව විවිධ පාර්ශ්ව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අනුමැතිය ලබා දුන්නේය.
අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයට පෙර 8% කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වූ සංචාරකයින්ගේ පැමිණීම අගෝස්තු මස අවසානය වන විට 20% කින් පහත වැටී ඇත.
ගුරු සහ විදුහල්පති සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දින පහේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ජනාධිපති ධුර අපේක්ෂකයන් තමන් හමුවී සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර ඇත.
The railway strike launched by several trade unions over a number of demands will continue indefinitely, Locomotive Engine Operators’ Union (LEOU) Secretary Indika Dodangoda said today (03).
මීට සති තුනකට පමණ පෙර සිදුවූ කලාවැව ජාතික වනෝද්‍යානයේ වනඅලීන් පන්නා දැමීමේ සිද්ධියක් සහ පසුගියදා හබරණ රක්ෂිතයේ වනඅලීන් 7 දෙනෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය අතර සම්බන්ධයක් පවතින්නේ දැයි සැක මතුවන බව පිළිබද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
The Railway service is to be made a ‘closed service’ as distinct from the rest of the public service, according to a Cabinet decision taken yesterday.
Immigration and Emigration Department Officers’ (IEDO) Trade Union President K.A.S. Kanugala said they would take action at airports, ports and other places where its members were employed if the government failed to resolve their problems within the next 48 hours.
වැඩතහනමකට ලක්ව සිටි නාවික හමුදාවේ ලුතිනන් යෝජිත රාජපක්ෂ යලි නාවික හමුදාවේ සේවයට එක්ව තිබෙනවා. ඒ පසුගිය සතියේදී ඔහුව යලි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවසර ලබාදීමත් සමගයි.
Former Solicitor General (SG) and Chairman of the Sri Lanka National Authority for the Protection of Witnesses and Victims, Suhada Gamlath reiterated that he spoke the truth and said telling the truth had been construed as politics.
All schools in the three divisions in the Colombo Education Zone and three schools in Sri Jayewardenepura Education Zone will be closed next Monday due to nominations being filed for the Presidential Election, the Education Ministry said.
Joint Postal Trade Unions stated that the daily mail services cannot be carried out due to the malfunctioning of the internet of the postal services island wide.
All liquor shops will be closed on 3 October to mark World Temperance Day, the Excise Department said today.
Eighty banks and financial institutions have been directed to submit bank details of former Defence Secretary Hemasiri Fernando and former IGP Pujith Jayasundera to the CID.
රටට මේ මොහොතේ අවශ්‍යවන්නේ ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ භික්ෂු සංවිධාන එකමුතුවෙන් ‘‘විජයධරණී’’ නමින් ජාතික සභාවක් පිහිටවීමේ අවස්ථාවට එක්වෙමින්.
IGP Pujith Jayasundara, who was arrested this morning for allegedly threatening and intimidating a lift operator at the police headquarters in 2017, was released on bail by Fort Magistrate Ranga Dissanayaka this afternoon.
Page 682 of 731