Saturday, December 13, 2025
Follow Us
Social and Equity

සුරාබදු නිලධාරීන්ගේ විරෝධය නොතකා රජය විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප‍්‍රවාහනය කිරීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන සීමාවන් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට සුරාබදු වෘත්තීය සමිති එකමුතුව විරෝධය පළ කරනවා.

Social and Equity

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ සිද්ධියට සැකකරුවන් අට දෙනකු හා දෙහිවල බාබිකල් ඉන් ලැඟුම්හලේ සිද්ධියට සැකකරුවන් හතර දෙනකු වශයෙන් නම් කර අධිකරණයට වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කටයුතු යොදා ඇත.

Social and Equity

ජනපතිවරණ පැවැත්වීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Social and Equity

වදක තනතුරට බඳවා ගැණුනු සේවකයන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයට අනියුක්ත කරන ලෙසට කළ ඉල්ලීමක් බන්ධනාගාර මූලස්ථානය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

Social and Equity

දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා ඒ ඒ දුම්රිය ස්ථානවලට භාර දුන් පාර්සල් බොහෝමයක් දුම්රිය වැඩවැරුම හේතුවෙන් ඒ ඒ තැන්වල ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ. එලෙස දුම්රිය ස්ථානවල ඇති පාර්සල්වල අඩංගු ඇතැම් ද්‍රව්‍ය මේ වන විට නරක්වීමට ආසන්නව ඇතිව බවද දැන ගැනීමට ඇත.

Social and Equity

හෙට (05) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ පොදු වේදිකාවට නැගීම සඳහා මේ වනවිට ජනාධිපති අපේක්ෂකයන් 08 දෙනෙකු කැමැත්ත පළකර ඇතැයි එහි සංවිධායකයන් පවසයි.

Social and Equity

ඉකුත් සිකුරාදා (04 වැනිදා) වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 29 දෙනෙක් ඇප තැන්පත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය. එය ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවය.

Social and Equity

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

Social and Equity

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

For the first time ever in Sri Lankan politics a public debate was organized to bring all presidential candidates to one table to face questions posed to them on their policies and plans they had for the country.

Social and Equity

හබරණ දී ඇතින්නියන් හත් දෙනෙක් මිය ගියේ ස්වභාවිකව ද එසේත් නැතිනම් මානව ක්‍රියාකාරකමක් නිසා සිදුවූවක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.

Social and Equity

අන්තර්ජාලය තුළ තමන්ට එරෙහිව පතුරුවා හරින ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් ජනප්‍රිය සිනමා නිළියක වූ ඇන්ජලා සෙනවිරත්න මහත්මිය සයිබර් අපරාධ අංශයට පැමිණිලි කර තිබේ.

Social and Equity

ඔක්තෝබර් 15 සිට 25 දින අතර කාල පරාසය තුළ කිතුනු දේවස්ථාන වෙත හිංසාකාරී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජාතික බුද්ධි අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Social and Equity

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

The Parliamentary Select Committee appointed to investigate the deadly Easter Sunday attacks in April, will convene today (04).

Social and Equity

Archbishop of Colombo Cardinal Malcolm Ranjith had asked for security for catholic institutions to ensure the safety of devotees and others who come to such places following fresh concerns on the security.

Social and Equity

All Railway employees have been instructed to report to work as their leave has been cancelled after railways was declared an essential service.

Social and Equity

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක්ද කැදවා තිබෙනවා. ඒ, මෙම වර්ජනය ඉදිරියටත් කි‍්‍රයාත්මක කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සදහායි.