Sri Lanka's Ministry of Tourism and Aviation State has asked SriLankan Airlines to consider resuming operations to Frankfurt Int'l and Paris CDG. The national airline announced the suspension of its flights to Frankfurt and Paris in October and November 2016 respectively.
චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිට ඊයේ (27) දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනා විශේෂ නිරෝධානයකින් තොරව, මූලික පරීක්ෂණයකින් පසු නිවෙස් කරා පිටත් කර තිබේ.
72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
SANASA General Insurance Company Ltd, together with Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH, recently launched iFarm, a simple and secure online insurance platform to support the local farming community.
Health officials have advised hotels in Sri Lanka on the steps to be taken where a Chinese coronavirus patient had stayed before the virus was detected and she was admitted to hospital, the Health Ministry said.
යහපාලන රජය සමයේ දූෂිත බැඳුම්කර ගනුදෙනු සිදුකළ සහ ඊට පසු එම ගනුදෙනු වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ගෙන් සමන්විත මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකළ වෝහාරික විගණනය කිසිසේත්ම පිළිගත නොහැකි බව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
All Sri Lankan students arriving from Wuhan, China would be moved to the Diyathalawa Army Camp for a two-week quarantine for any coronavirus symptoms, the Health Ministry said.
Airport and Aviation Services of Sri Lanka has announced that all visitors except the passengers have been prohibited from entering the Banadaranaike International Airport (BIA) premises from 6 am today until further notice, in order to contain the spread of the novel coronavirus 2019.
All Chinese nationals arriving in Sri Lanka are to be screened at the Bandaranaike International Airport (BIA) in a separate terminal for the coronavirus.
චීනයේ සිට ඊජිප්තු බලා ගමන් කරමින් ඇති නෞකාවක කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හය දෙනකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය සඳහන් කරයි.
A Chinese woman has been identified as the first case of the Coronavirus in Sri Lanka, the Health Promotion Bureau confirmed yesterday.
Sri Lanka has exceptionally low rates of tertiary education admission and graduation for its level of economic development. Many have identified this as a roadblock to Sri Lanka’s economic competitiveness.
නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගනු ලබන උත්සාහයේදී රජයේ අවධානයට ලක්විය යුතු තවත් කරුණු කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
The Lanka Indian oil Corporation (LIOC) has posted a net profit in December quarter and it possessed sufficient fuel reserve to maintain normal sully levels.
උසස් අධ්‍යාපන කටයුතු සඳහා චීනයට ගොස් සිටින ශී‍්‍ර ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අද (28) පිටත්ව යනවා. මෙම යානය කටුනායක ගුවන් තොටුපලින් පෙරවරු 9.00 ට පිටත්ව යාමට නියමිතයි.
Sri Lankan students studying in China are now returning from China and according to the Sri Lankan Embassy in Beijing, a group of 21 students had left for Sri Lanka this afternoon, President's Media Division said.
Startling details on the latest attempt to grab land in Pidurutalagala forest reserve with a rich biodiversity of flora and fauna have come to light through a statement issued by the Rain Forest Protectors Society.
Page 639 of 729