ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස පත්කර දින කිහිපයක් ඇතුළත ඉන් ඉවත් කළ සුදර්මන් රදලියගොඩ මහතා නැවත එම තනතුරට පත්කර තිබෙනවා.
කොළඹ නගරයේ නිරන්තරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මහජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්වන අවස්ථා අප දැක තිබේ.
Former Defence Secretary Hemasiri Fernando, who was in remand custody over the Easter Sunday attacks, was granted bail by the Colombo High Court today.
Cabinet approval has been received to increase CPC credit limit to the CEB to Rs. 100 billion.
රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.
දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව තමාට සුවය ලබා ගැනීමට උපකාර කළ සෞඛ්‍ය අංශ වෙත ස්තූතිය පළකරමින් අදහස් දක්වා ඇත. ඇය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ චීනයේ භාවිත කෙරෙන වී චැට් (we chat) තාක්ෂණය ඔස්සේය.
SriLankan Airlines former CEO Kapila Chandrasena and wife Priyanka Niyomali Wijenayaka were remanded till February 19 by the Colombo Fort Magistrate’s Court today.
SriLankan Airlines today said it is rationalizing services to China in accordance with current market conditions as per its long-held commercial policies, with a temporary reduction of frequencies to several cities.
කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අද (05) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
චීනයෙන් මතු වූ කොරෝනාවෛරසය නමින් අප දන්නා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 490 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චීනයේ පමණක් තවත් පුද්ගලයින් 24,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එහෙත්, මෙම රෝගී තත්ත්වයට හෝ වෛරසයට මෙතෙක් නිසි නාමයක් ලබා දී නොමැත.
ඉකුත් අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම මිදිය නොහැකි බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය.
රටේ අභිමානය ලොවට කියාපාන තවත් විස්මිත නිර්මාණයක නිමැවුම්කරුවන් වන්නට අපේ තරුණ පිරිසක් සමතු වී ඇත.
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (05දා) දිනය අවසන් වනවිට 567ක් දක්වා වර්ධනය වී තිබේ.
Former IGP Pujith Jayasundara, who was in remand custody over the Easter Sunday attacks, was also granted bail by the Colombo High Court today.
චීනයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
Hackers specialised in attacking banks and other business institutions has hit again, and this time they’ve breached a computer system of a private university in Homagama
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිළධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ ඊයේ (04) විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙනුවටයි.
The prices of vegetables that soared high due to the unprecedented rains across the island during the last season, would come down within next ten days due to beginning of harvesting, the All Island Unified Economic Centres and Manning Market Traders Union (AIUECMMTU) said.
Page 638 of 732