Friday, October 02, 2026
Follow Us
එම් සී සී ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙනෙන්නැයි යළි ඉල්ලීමක්

අමෙරිකාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රශ්න ගත එම් සී සී ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඉල්ලීමක් කරනවා. ඔහු එම ඉල්ලීම කලේ කොළඹ (09) පැවැත්වූ මාධ්‍ය හමුවේදීයි.

මෙම මාධ්‍ය හමුව සාමාජවාදී ජනතා පෙරමුණ විසින් කැදවා තිබුණා.

(Neth)