ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ කවරකු හෝ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ සඳහා සූදානම් වීම සහ පෙලඹවීම යන චෝදනා සම්බන්ධයෙන් කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (03 වැනිදා) සවස මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ සැකකරු අද (5 දා) දක්වා පැය 72 ක් කටුනායක පොලිසියේ රඳවා තබා ගෙන විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී. ඒ. සමරදිවාකර මහතා කටුනායක පොලිසියට අවසර ලබා දුන්නේය.
The Constitutional Council (CC) is to meet on December 12 to consider a name submitted by President Gotabaya Rajapaksa for the appointment as a judge of the Court of Appeal.
2017 වසරේදී පොලොන්නරුව ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමට අපහාස වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව 2020 මාර්තු 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.
While welcoming the interim government’s methodology to select suitable persons for high posts of state agencies, Telecommunication Engineers’ Union (TEU) urged the government to immediately remove the present chairman of Sri Lanka Telecom PG Kumarasinghe Sirisena and board director Kanishka Senanayake as they are still to tender their resignations.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන තර්ජනය කිරීමකට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමු සහ වෙනත් ස්ථාන කිහිපයකදී අදත් අදහස් පළ වුණා.
The Chairman of the Presidential Commission of Inquiry (PCoI) probing the Easter Sunday attacks has told President Gotabaya Rajapaksa that he had reasons to believe that certain officials had prepared forged documents in order to cover the failure led to the terror attacks.
Singapore’s highest legal authority is studying relevant documents to expedite the extradition of former Central Bank governor Arjuna Mahendran who was allegedly involved in Sri Lanka treasury bond scam.
The Committee on Public Enterprises (COPE) has been dissolved as a result of the prorogation of Parliament.
පාසල් සිසුන් හතළිස් හාරලක්ෂයක් සඳහා මෙම වසරේ (2019) නිල ඇඳුම් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 260 ක් වැයකර ඇත. පෙර වසරට වඩා රුපියල් තිස් අට කෝටි අට ලක්ෂයක් මෙම වසරේ නිල ඇඳුම් සඳහා වැඩිපුර වියදම් කර ඇති අතර සිසු සංඛ්‍යාවද පෙර වසරට වඩා ලක්ෂයක වැඩිවීමක් පෙන්නුම් කරයි.
එක්සත් ජාතික පක්ෂය තුළ සමගිය, එකමුතුව සහ විනය ඇති කිරීමට දායක වන ලෙස සියම් මහ නිකායේ මහනායක හිමිපාණන් වහන්සේ සහ අනුනායක හිමිපාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලා සිටි බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
A group of senior monks belonging to the three Chapters are scheduled to make a request of all political parties not to give nominations to any Buddhist monk at the upcoming general election.
Archbishop of Colombo Malcolm Cardinal Ranjith is currently studying a request made by President Gotabaya Rajapaksa who had requested him to name a representative to a new commission which he intends to appoint to probe the Easter Sunday attacks, a church official said yesterday.
පසුගිය වසර 2 තුළ ස්විස් රජය ශී‍්‍ර ලංකාවේ රජයට හොරෙන් ශී‍්‍ර ලාංකිකයන් 642 කට දේශපාලන රැුකවරණය ලබාදී ඇති බව හෙළි වේ.
Switzerland has said it would support Sri Lanka in all measures to investigate and resolve the Swiss Embassy employee matter by due process of law but that the concerned employee still cannot be questioned on health grounds.
The university vice-chancellors have complained to Higher Education Minister Bandula Gunawardane yesterday that a certain lady official at the Finance Ministry was blocking the approval for appointing employees to their academic staff in keeping with the recommended cadre.
IGP Pujith Jayasundera and former Defence Secretary Hemasiri Fernando were further remanded until December 17 by Colombo Additional Magistrate Priyantha Liyanage today.
2020 මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Page 640 of 708