නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.
Google says it will publish users' location data around the world from Friday to allow governments to gauge the effectiveness of social distancing measures, brought in to stem the COVID-19 pandemic.
කොවිඩ් -19 රෝගීන් 2000 ක් වෙනුවෙන් සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (02) මියගිය මෙරට සිව්වන කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. 58 හැවිරිදි මෙම පුද්ගලයා රත්මලාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එමෙන්ම මොහු ඉකුත් දා ඉන්දියාවේ සංචාරය කර දිවයිනට පැමිණි අයෙකු බව ද අනාවරණ වී තිබෙනවා.
නව කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මියගිය පුද්ගලයෙකුගෙ ආදාහන කටයුතු සිදුවන අවස්ථාව්දී මින් ඉදිරියට ජනතාව එක් රැස්වුවහොත් නීතිමය කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ජාතික පුවත්පතකට පවසා ඇත.
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අද (03) සිය නිවෙස් බලා පිටව ගියා. මෙලෙස පිටව ගියේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වූ පිරිසක්.
The Government should use this period to ramp up the healthcare infrastructure in the country to safely treat both Covid-19 patients and others requiring care and work with the private sector and the universities to improve testing capacity, says Advocata Institute, an independent policy think tank based in Colombo.
Public Health Inspectors' (PHIs) Union of Sri Lanka has decided to postpone the island-wide strike scheduled from tomorrow for two weeks today.
මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
A fifth person died from COVID-19 in Sri Lanka, the Ministry of Health said.
වාර්ෂික හජ් වන්දනාව කොවිඩ් – 19 වසංගතය අවසන් වන තුරු කල් දමන බව සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත. සවුදි අරාබියේ හජ් සහ උම්රා ඇමැතිවරයා රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.
කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඊයේ (01) රාත්‍රීයේ මියයාමත් සමග මෙරටදී මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගොස් තිබේ.
Transparency International Sri Lanka (TISL) has called on the Presidential Secretariat to publicly disclose all relevant documents in the case of the presidential pardon afforded to the convict in the case of the Mirusuvil Massacre of December 2000.
පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරය එල්ල කිරිමට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
තමාට වැලඳී ඇති රෝගය පිළිබඳව වසන්කරමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළුවී ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි අංගොඩ බෝවන රෝග නිවාරණ ඒකකය වෙත මාරුකර යැවූ දෙහිවල, නැදිමාල, රබර්වත්ත පාර, අරුණාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ බිරියට සහ බෑනාටත් කොවිඩ් _ 19 වැලඳී ඇතැයි හඳුනාගෙන තිබේ.
Page 621 of 744