In a letter to President Gotabaya Rajapaksa, the Government Medical Officers Association (GMOA) said one of the reasons for delay in rapid testing for COVID-19 in the country was the Health authorities' failure to endorse the GMOA proposal though the political authorities did.
නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගැනුණු වාහන එලෙස පොලිස් භාරයට ගෙන සති දෙකක් ගත වී ඇත්නම් එම වාහන මුදා හරින්නැයි වැඩබලන පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
A special flight carrying 76 Sri Lankan students, who were stranded in Nepal, has landed at the Bandaranaike International Airport (BIA) a short while ago, says Ada Derana correspondent.
මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ගෘහාශ්‍රිතව ජිවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරික්ෂාවට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු කාන්තාවන් පිරිස රඳවාගෙන සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පුස්තකාලයෙහි ය. මුස්ලිම් කාන්තාවන් සාමාන්‍යයෙන් සමාජය සමඟ මුහුවීමක් නොමැති නිසා ඔවුන් සිටින්නේ වෙනමය.
Sri Lankan authorities should uphold due process rights and ensure that recently detained prominent Muslim personnel have proper access to lawyers, Human Rights Watch said today.
මුලදී මෙරට තුළ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සිදුකෙරුනේ ඉතාම අඩු සංඛ්‍යාවක් වුවත් ඊයේ දිනයේදී පරීක්ෂණ 1142ක් සිදුකරමින් උපරිම අගය වාර්තා කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 335 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
යටි පතුල් සහ පා ඇඟිලි දම් හෝ නිල් පැහැයට හැරී වේදනාකාරී වීම කොවිඩ් 19 වෛරසයේ නවතම රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන ඇතැයි අමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ ප්‍රධානී වෛද්‍ය එවින් ලෝටෙන්බැක් ප්‍රකාශ කරයි. වෙනත් රෝග ලක්ෂණ නොපෙන්වන ළමා හා තරුණ පිරිස අතර පතුල් හා ඇඟිලිවල වැඩි සංවේදිතාව සහිත කොවිඩ් 19 රෝගීන් සිටිය හැකි බව හෙතෙම සඳහන් කරයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇත්තේ ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් නිරෝධානය කිරීමේ රාජකාරිවල නිරත වී සිටියදී බව තහවුරු වී ඇතැයි හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
It is reported that consumers in several areas have received power disconnection notices (Red bills) although the entire country is at a near standstill due to the prevailing Covid-19 epidemic.
A SriLankan Airlines flight currently on the way to Kathmandu to bring back 93 Sri Lankan students who are stranded in Nepal.
The first crescent of the new moon that will herald the start of the Ramadan was not sighted yesterday (23), stated Colombo Grand Mosque.
රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
Five more patients had tested positive for COVID-19 today increasing the number of cases to 373 in the country, the Health Ministry said.
New positive cases of COVID-19 were not detected among the 529 persons who underwent PCR tests for the virus from the Peliyagoda Fish Market, says Director General of Health Dr. Anil Jasinghe.
කොළඹ සිට ලොරි රථවල නැග රහසිගතව යාපනය වෙත පැමිණි බවට අනාවරණය වූ පිරිස හඳුනාගෙන තිබෙනවා.
Page 622 of 755