Malaka Silva, son of Former Parliamentarian Mervyn Silva was arrested last night (11) by the Thalangama police for threatening to kill a businessman living in the area.
කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් 03 ක රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 462 දෙනෙකු ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.
පොලිස් නිලධාරීන් වෙත ජීව අත්බෝම්බයකින් ගසා පලායාමට උත්සාහ කළ වරෙන්තුකරුවෙකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
PTI: Sri Lanka’s former Prime Minister Ranil Wickremesinghe, who suffered a crushing defeat in the Parliamentary Polls, has been summoned by a presidential probe panel on 18 August, to record his statement on the deadly Easter Sunday attacks, officials said on Tuesday.
Former Ministers Ranjith Madduma Bandara, Rajitha Senaratne, Ajith. P. Perera and Ranjan Ramanayake appeared in the PCoI probing incidents of Political Victimization today.
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කර තිබෙනවා.
All prisons across the country which were closed for visitors would be re-opened from August 15 with strict health guidelines, the Prisons Spokesman Chandana Ekanayake said today.
The Colombo High Court today issued summons on former Minister Rajitha Senaratne and former SPC Chairman Mohamed Rumy to appear in the court on August 28 over the ‘white van’ press conference case.
අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Professor Dhammika Ganganath Dissanayake has passed away at the age of 62 today while receiving treatment at the Apeksha Hospital, Maharagama, sources said.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක මහතා ඉවත් විය යුතු යැයි එම පක්ෂය සමඟ ඉතා සමීපව කටයුතු කරන රංගන ශිල්පිනියක් වන අනෝමා ජනාදරී මහත්මිය සඳහන් කරයි.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ පුද්ගලයින් 409ක් සම්පූර්ණ සුවය ලබා ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුව 9 වන පාර්ලිමේන්තුව රැස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස්කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
The 2020 general election concluded successfully with a relatively peaceful 48 hours being observed post election as the ballots were counted and the results were published.
පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන්ට දින 03 ක වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල පැවසුවේ, පාර්ලිමේන්තු වරප‍්‍රසාද, පාර්ලිමේන්තුවේ ඉතිහාසය, ස්ථාවර නියෝග සහ මන්ත‍්‍රීවරුන්ගේ වගකීම වැනි කරුණු සම්බන්ධයෙන් නවක මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීම ඒ යටතේ සිදුකෙරෙන බවයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අවලංගු වූ ඡන්ද ප්‍රමාණය 744,373 ක් බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග වලින් හෙළිවී ඇත.
The Sri Lankan government of President Gotabaya Rajapaksa is waging a campaign of fear and intimidation against human rights activists, journalists, lawyers, and others challenging government policy, Human Rights Watch said today.
Page 566 of 756