"After the terror attacks on Easter Sunday, all political and security heads blamed the State Intelligence Service (SIS), and as the then SIS Director, I recorded the conversations which I had with senior officials after the attack, to protect the dignity of the SIS", former SIS Director SDIG Nilantha Jayawardena yesterday informed the PCoI probing the Easter Sunday attacks.
Regulations are being prepared to ban the sale of single cigarettes, which have been identified as the gateway to other narcotic drugs.
Police today requested all motorcyclists and three-wheelers entering Colombo City to use only the left lane or the Bus Priority Lane tomorrow.
කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් විදෙස් රටවල විවිධ දුෂ්කරතාවලට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සීමා කිරීමට සිදුව ඇති බව කොවිඩ් 19 වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊට හේතුව වී ඇත්තේ දැනට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් බහුල වීමයි.
ශ්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදීන් 32 ක් අයිසිස් ත්‍රස්ත සංවිධානයට බැඳී ඇති බව ඊශ්‍රායල් බුද්ධි සේවාව ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබියදී යහපාලන රජයේ ආරක්ෂක කවුන්සිලය එම තොරතුරු වසන් කර ඇතැයි අනාවරණය වී ඇත.
නීතිපතිවරයා විසින් ගිනිගත්“MT New Diamond“නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කර තිබේ.
කොළඹ නගරයට ඇතුළු වන යතුරුපැදි හා ත්‍රීරෝද රථ, වම්පස මංතීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද (16) කි‍්‍රයාත්මක වනවා.
වනාතවිල්ලුව එළුවන්කුලම වන විනාශයේ වගකීම එම භූමිය බදු ගෙන ඇති පෞද්ගලික සිමෙන්ති සමාගම භාර ගත් බව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසයි.
නැගෙනහිර පළාතේ පවතින ගැටලු හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවේ පූජක පියතුමන්ලා හා රජයේ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (2020.09.16) දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ.
Senior citizens have been urged to stay home as much as possible as a precaution to prevent them from contracting the coronavirus.
ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණෙන පිරිස වැඩිවීමත් සමගම මන්නාරමට දැඩි කොරෝනා තර්ජනයක් එල්ල වී තිබේ.
මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව රුපියල් 2000 ක දඩ මුදලක් පනවන බව පොලීසිය පවසනවා.
A special urine test will be made mandatory for those who apply for heavy vehicle or commercial vehicle driving licences to check whether they are users of alcoholic or non-alcoholic intoxicants, State Minister for Transport, Dilum Amunugama said.
මෙරට මෙතෙක් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ නොහොත් ‘‘සුමීර’’ නමැත්තා කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200 ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.
නාකොටික් නිලධාරීන්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම සඳහා ඩුබායි සිට ක්‍රියාත්මක වූ දැවැන්ත සන්නිවේදන ජාලයක් උපයෝගී කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (14 වැනිදා) දැනුම් දුන්නේය.
මාර්ග හා පාලම් ඉදිකිරීමේ කොන්ත්‍රාත් කලට වේලාවට ක්‍රියාත්මක නොවීමෙන් 2019 වසරේ දී රජයට රුපියල් කෝටි 2462ක් අහිමි වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කරයි. මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අදාළ 2019 විගණකාධිපති වාර්තාවේ මේ බව දැක්වේ.
Page 565 of 769