An overall voter turnout of over 70 percent was recorded at the close of polls of the General Elections 2020 held today.
Several employees of a number of garment factories in the Katunayake Free Trade Zone (FTZ) are reportedly unable to exercise their franchise at tomday’s General Elections.
Sri Lanka’s human rights chief Dr Deepika Udagama has resigned from her post, officials said on Monday.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'එස්.එෆ්. ලොක්කා' හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා අද දහවල් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලු නිලධාරීන් 4 දෙනෙකු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
The Crime Branch CID (CB-CID) of Tamil Nadu police on Monday took over the investigation into the recent death of suspected Sri Lankan fugitive gangster Maddumage Lasantha Chandana Perera alias Angoda Lokka in Coimbatore. The Hindu newspaper reported.
බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය පූසා නැවත සොයාගෙන ඇති බව බන්ධනාගාර මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
වන්නි මැතිවරණ කොට්ඨාශයේ වව්නියාව ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ බැඳ ඇති බඹර කූඩුවක් හේතුවෙන් මෙලෙස එම ඡන්ද මධ්‍යස්ථානය වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගත් බවයි වන්නි දිස්ති‍්‍රක් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස් එම් සමන් බන්දුලසේන පැවසුවේ.
More than 69,000 police officers would be deployed for election duties in addition to the STF and Intelligence personnel, Senior DIG in charge of Elections Priyantha Weerasuriya said yesterday.
පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයන් 1100ක පිරිසෙන් 660කට අධික පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කාලසීමාව අවසන් නොවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
A Police Sub- Inspector (SI) has been arrested by the Colombo Crimes Division (CCD) for his alleged involvement in the case filed against former CID Director Shani Abeysekera on charges of fabricating evidence.
The cat, which was caught when it tried to enter the Welikada Magazine prison with two heroin packets tied around its neck on Saturday, remains unharmed in the prison premises, a spokesman said.
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කෙරුණු රෝගීන් හට ප්‍රතිකාර කෙරෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පමණක් බව රෝහල් වාර්තා අනාවරණ කරනවා.
Two persons had been arrested by the Beruwala Police for attempting to buy polling cards in Beruwala, Police said.
මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 2824 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී තවත් ආසාදිතයෙකු තහවුරු කර ගැනීමත් සමගිනි.
නිවසේ සිට ස්වයං නිරෝධායනය වන පිරිසට ඡන්දය භාවිතා කිරීම සඳහා අගෝස්තු 05 වැනි අද දින සවස 04 සිට 05 දක්වා කාලය ලබා දී ඇති බවත්, එහිදී අතිරේක ජ්‍යේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවා නිලධාරියකුගේ මග පෙන්වීම යටතේ සෞඛ්‍යාරක්ෂිතව ඡන්දය ලබාදීමට ඔවුන්ට හැකියාවක් ඇති බවත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
The 13 Police Narcotic Bureau (PNB) officers who were arrested for their alleged involvement in drug trafficking have been further remanded until August 18 by the Colombo Chief Magistrate’s Court.
Former Negombo Prison Superintendent Anuruddha Sampayo, who was taken into the CID custody yesterday, was remanded till tomorrow by Negombo Acting Magistrate K.G Gunadasa today.
Page 564 of 752