විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා සැලැස්මක් සැකසීමට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට තමා උපදෙස් දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අදාළ සියළු පාර්ශ්ව දැනුවත් කිරීමේ වගකීම පොලීසිය වෙත පවරා තිබෙනවා.
මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැටහත්දහසක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් දොළොස්දහසක් යෙදවීමට තීරණය කර ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ විශේෂ විමර්ශණ ඒකකය වෙත පැමිණ තිබේ.
නෞකාවක් මගින් කොළඹ වරායට රැගෙනවිත් ඇති ග‍්‍රැන්ටි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට ගෙන ආ දොඹකර නොවන බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. මෙම දොඹකර 03 එම පර්යන්තයේ සවි කිරීම ප‍්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් වරාය සේවකයින් ඊයේ (30) වෘත්තීය කි‍්‍රයාමාර්ගයක ද නිරත වුණා.
මහබාගේ පොලිස් වසමේදී ඉකුත් මැයි 14 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව කියූ හෙරොයින් කිලෝ දෙසිය විසිපහ සහල් මලුවලට අසුරා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ම බවට විමර්ශනවලදී තහවුරු වී ඇත.
2006 වසරේදී අමෙරිකා එක්සත් ජනපදය සමග ශ‍්‍රී ලංකාවට අහිතකර එම් සී සී ගිවිසුමක් පිළිබද තමාගේ නායකත්වය යටතේ සාකච්ඡා වූ බවට පළ වන වාර්තාවන්ට එවකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.
Cinema halls have been directed not to display election propaganda during the screening of movies.
සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 300කට පමණ සීමාකර ගැනීමට හැකි වූයේ කොවිඩ් නයින්ටීන් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාව ගෙන ගිය වැඩපිළිවෙල නිසා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ප්‍රකාශ කර සිටිනවා.
2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත අද පස්වරුවේ පැමිණි හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් එහි නිලධාරීන් තවදුරටත් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.
මඩු දේවස්ථානයේ ජූලි මස මංගල්‍යය වෙනුවෙන් බැතිමතුන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගැනීමට නියමිත බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් එස්.ඒ. මෝහනදාස් පවසයි.
ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. මිය යන විට එතුමිය 93 හැවිරිදි වියේ පසුවූවා.
The Government Medical Officers Association (GMOA) today warned of a risk of a Covid-19 second wave in the country if the situation was not kept under control.
හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ පිහිටි වෙළඳ ආයතනයක සගවා තිබියදී ඊයේ (29) සොයා ගැනුණු ගිනිඅවි තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
අන්තවාදී ආගමික අදහස් පතුරුවන පුද්ගලයන් තවදුරටත් ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල කිරීමේ අනතුර බැහැර කළ නොහැකි බව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන්ද සිල්වා මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඊයේ (30 දා) පැවසීය.
Senior police officers-in-charge of provinces should be ashamed of wearing their uniforms if drug trafficking, extortion, underworld activities, illegal logging, running brothels, illegal sand mining and other illegal activities were taking place in massive scales in their respective divisions, Defence Secretary Kamal Gunaratne said.
ජාතික වනෝද්‍යාන මේ වනවිට විවෘත කරනු ලැබ තිබුණත් ඊට ඇතුළුවීමට සංචාරකයන්ට අවසර ලබාදන්නේ සීමා සහිතව බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.
Page 563 of 732