2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද (03) දිනයේ පැමිණෙන ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට පොලිසිය විසින් දැනුම් දී තිබුණ ද අද එහි පැමිණීමට නොහැකි බව ඒ මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබෙනවා. ඒ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව වීම විශේෂත්වයක්.
වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්කරුවන්ට ගතවූ මාස හයට ගෙවූ රුපියල් කෝටි පනස් නවයට අමතරව රුපියල් දොළොස් කෝටි හැත්තෑ ලක්ෂයක අමතර මුදලක් මෙම වර්ෂයේදී ගෙවීමට සිදු වන බව අධිකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.
කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.
උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ අදහස් මත ඔවුන් සමග සාකච්ඡා කර ජාතික විභාගවල දින තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම ජාතික විභාගවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුකරන බව ගුරු-විදුහල්පති වෘත්තීය සංගමය පවසයි.
කොවිඩ් 19 වසංගතය හමුවේ මතුව ඇති විදේශ විනිමය ගැටලුවට පියවරක් ලෙස පසුගිය මැයි 22 වැනිදා සිට මාස තුනක කාලයකට පැනවූ ආනයන පාලන සහ බලපත්‍ර නිකුත් කිරීමේ රෙගුලාසි දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පෙරේදා (ජුනි 30 වැනිදා) නිකුත් කළ විශේෂ නියෝගයක් මගින් අදාළ රෙගුලාසි කාලය දීර්ඝ කිරීම සිදුකර ඇත.
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පස්වරුව වන තෙක් ප‍්‍රකාශ ලබාදුන්නා.
The Trade Unions attached to the Colombo Port had suspended their strike a short while ago following the assurance given by Prime Minister Mahinda Rajapaksa for a meeting.
Defence Secretary Maj.Gen. (Retd) Kamal Gunaratne, who visited the St. Anthony’s Shrine, Kochchikade, (July 1), has taken swift measures to strengthen security and also assured to complete the balance reconstruction work of the Shrine, which was badly damaged due to the Easter Sunday bomb attack, soon.
Twelve persons tested positive for COVID-19 yesterday, raising the total number of confirmed cases at 2066, as the Minister of Health Pavithra Wanniarachchi downplayed concerns raised by the Opposition about the Government’s preparedness to face a possible second wave of the virus.
Twelve more officers including an Inspector of Police, a Sub Inspector attached to the Police Narcotics Unit were arrested by the CID for selling a consignment of drugs to a drug dealer, police sources said.
හම්බන්තොට මහ රෝහල තුළ ස්ථාපිත කර ඇති “කොරෝනා ප්‍රතිකාර ඒකකය”ට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි සියලුදෙනා අද (01) වනවිට රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසයි.
In another twist of mineral searching endeavour in the island, Australian company Titanium Sands Ltd’s false claim of possessing necessity licenses has been exposed.
පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ කුඩු ජාවාරමේ ප‍්‍රධානියකු බව කියන පොලිස් පරීක්‍ෂකවරයා රටින් පලා යෑම වැළැක්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාට එරෙහිව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇත.
හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අවි ආයුධ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
රාජිත සේනාරත්න මහතා කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (02) රාජිත සේනාරත්න මහතා ඇවන්ගාර්ඩ් සමාගමෙන් රු.ලක්ෂ 200ක් කප්පම් ගෙන තිබෙන බවට කරුණු අනාවරණය කළේය.
සේවකයින් තිදෙනෙකු කොළඹ වරාය පරිශ‍්‍රයේ, ග‍්‍රැන්ටි දොඹකරයකට නැඟ ඊයේ (01) දහවල් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් පැවැත්වෙනවා.
Former Sri Lanka Cricket Captain Kumar Sangakkara had been summoned by the Special Investigation Division of the Ministry of Sports to record a statement over the 2011 ICC World Cup Final match-fixing allegations, SSP W. A. J. H. Fonseka said.
Page 562 of 732