ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයකැයි තමන් නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Opposition Leader Mahinda Rajapaksa today said the death penalty should be there as a punishment but it shouldn't be implemented.
අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.
The country will not go forward as long as the President and the Prime Minister have no unified vision. The rulers hunt their opponents instead of developing the country, Opposition Leader Mahinda Rajapaksa said.
රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලීමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.
Opposition Leader Mahinda Rajapaksa yesterday said the presidential candidate they would field would certainly win the election.
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී මධුමාධව අරවින්ද මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ මහතා මෙම අදහස් පල කළේය.
Prime Minister Ranil Wickremesinghe has demanded an explanation from State Minister Ranjan Ramanayake over comments he has made critical of Buddhist monks.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයාගේ නම ප්‍රකාශයට පත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පසුගිය 11වනදා වැඩි ඡන්ද 27කින් පරාජයට පත්වුවද පසුගිය 12වන සිකුරාදා දිනයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන් තැන්වල කථාබහ කෙරුණේ එම විශ්වාසභංග යෝජනාව පිළිබඳවයි.
Non cabinet Minister Dr. Harsha de Silva made public his asset declarations via Transparency International Sri Lanka (TISL).
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
Minister Harin Fernando said yesterday that despite social media attempts to destroy Sajith Premadasa’s name and fame fabricating a ‘ Lady and Wife’ story, it would not pose a problem to him because the villagers are with him.
මෙම සතිය තුළ බොහෝදුරට මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. මන්තී‍්‍රවරයා කියා සිටියේ අමාත්‍යධූර යළි භාර ගැනීම සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව මේවනවිට අවසන් එකගතාවකට පැමිණ ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කඩේ යන බවත් ඔහු අනුමත කරන්නේ ජනාධිපතිවරයා කියනා දේවල් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සිය ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන ඔක්තෝබර් 08වනදා එළි දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මේ බව කියා සිටියා.
හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුටත් රට ඉබාගාතේ යන මෙම විනාශකාරී ගමන අනුමත කළ නොහැකි බවත් එම විනාශකාරී ගමන රැගෙන යන ප්‍රධාන කඳවුරු පරාජයට පත්කිරීමට විසිරී ඇති විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Page 530 of 552