අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව නව ආණ්ඩුවක් බිහිකිරීම පිළිබඳ ලොකු කතාබහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැවති බව ශ්‍රීලනිප හිටපු භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්ව කිහිපයක්ම විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
තමන්ට ජනාධිපති තනතුර හිමි වුවහොත් දිනපතා පාන්දර 4.00 ට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නිදිමරාගෙන වැඩ කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වෙයි.
As four UNP-MPs had not reported to the UNP Disciplinary Committee, it has not been able to conduct the disciplinary inquiry, according to UNP internal sources.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැළපෙන්නේ පොහොට්ටුව ලකුණ නොව වතුර මෝටරය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයාතිස්ස මහතා පැවසුවේය.
SLFP General Secretary Dayasiri Jayasekara said his party still had hopes of successfully concluding discussions with the SLPP thereby culminating in the formation of an alliance led by both parties, despite SLPP reneging on conditions agreed upon by the two sides.
Non-Cabinet Minister for Public Distribution and Economic Reforms Dr. Harsha de Silva said that the announcement of the Presidential Candidate of the UNP-led Democratic National will take place at the 73rd Anniversary of United National Party on September 6.
President Mahinda Rajapaksa, 5th Executive President of the Democratic Socialist Republic of Sri Lanka
The Sri Lanka Freedom Party’s 68th anniversary will be celebrated today on a grand scale under the patronage of President Maithripala Sirisena, SLFP Senior Vice Chairman and the Anniversary Celebration Organizing Committee Chairman MP Nimal Siripala de Silva said.
පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ති‍්‍රවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට පිහිටුවා ඇති ආයතන ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරිම වෙනුවට දේශපාලනික අවශ්‍යතා සඳහා භාවිතා කිරිමට ඉඩනොදිය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) said yesterday it would move court against any effort by the government to postpone elections to the Elpitiya Pradeshiya Sabha (PS) in the Galle District.
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික‍්‍රමතුංග විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව රාජ්‍ය නිලධාරියකුට හිමි මුක්තිය මත ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලමින් ඒ මහතා ඉදිරිපත් කළ මෝසම සැප්තැම්බර් 16 දා කැලිෆෝනියා විනිසුරු මැනුවෙල් රියල් ඉදිරියේ විභාගයට ගැනේ.
සති දෙකක කාලයක් එකිනෙකා විවේචනය නොකරමින් සාමුහිකව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය තීරණය කර ඇති බව වර්තා වෙයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) and the Sri Lanka Freedom Party (SLFP) have agreed that a future cabinet must be limited to 30 members.
ශ්‍රී ලංකාව තුළ විදේශීය වුවමනාවන් හොඳින්ම ක්‍රියාත්මක කරවිය හැකි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව මංගල සමරවීර මහතා විසින් තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යළි එක්ව කටයුතු කිරීම තමන්ට ඉතාම අවාසි සහගත තත්වයක් බැවින් ඇගෙන් ප්‍රවේශම් වී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබේ.
Page 496 of 542