Saturday, August 29, 2026
Follow Us
Political

Charging that the government had failed to reveal the local shipping agent of the X-press Pearl vessel, National Peoples’ Power (NPP) MP Vijitha Herath yesterday called for an investigation into the deletion of e-mails by the Sri Lankan agent of the shipping Company, that are vital to the investigations.

Political

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සතියේදී එක් දිනක් පමණක් පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමටයි ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණේ. ඒ අනුව අද දිනයේදී පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

Political

හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.

Political

Some of the people who have received COVID -19 vaccines have been charged Rs 1,000, Field Marshal Sarath Fonseka told Parliament yesterday.

Political

හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ. කෙසේ නමුත් පවත්නා කොරෝනා අවදානම සහ සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම අවිනිශ්චිත වී තිබෙනවා.

Political

The Ministry of Public Security has issued a clarification, denying that Minister Sarath Weerasekara had ordered to turn around the bus carrying Piumi Hansamali and several others who attended a party at the Shangri-La Hotel last weekend.

Political

Former Prime Minister Ranil Wickremesinghe should not allow himself to be misled by those who have joined the UNP recently and confront SJB once he comes to Parliament, said an MP yesterday.

Political

ප්‍රමුඛ රාජ්‍ය ආයතන 5ක් නාමල් යටතට

Political

Election monitoring body, the Centre for Monitoring Election Violence has condemned the move to import luxury vehicles for new Members of Parliament at a time when the country is facing a health emergency.

Political

The Government today dismissed claims that there are moves to appoint Sports Minister Namal Rajapaksa as Prime Minister.

Political

JVP leader Anura Dissanayaka says the hidden agenda behind the government's hasty decision to import organic fertilizer is "to create an opportunity for one of the cronies loyal to the government to import organic fertilizer to Sri Lanka."

Political

Opposition Leader Sajith Premadasa on Thursday claimed that Sri Lanka had now been turned into a land for auction and warned the whole country was in danger because of irresponsible rulers selling national resources to foreigners and close friends, destroying the heritage of future generations.

Political

ගෑස් සිලින්ඩරයක නියමිත බර අඩු කිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Political

වත්මන් රජය 2020 වසර තුළ පමණක් රුපියල් ට්‍රිලියන 2ක් ( බිලියන 2000ක්) ණය ලබාගෙන ඇති බවත් මේ මුදල්වලින් කළේ මොනවාද යන්න ප්‍රශ්නයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

The Janatha Vimukthi Peramuna (JVP) today urged the government to initiate an independent investigation into allowing the MV X-press Pearl vessel that caught fire in Sri Lankan waters, claiming that the whole episode involving the ship was suspicious.

Political

මේ වන විට රටට ආපදා පැමිණ තිබුණත් රජය ඒ පිලිබඳ නිසි ක්‍රමවේදයකින් කටයුතු නොකිරීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂය ලෙසට ඒ පිලිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටින බව සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

Political

Former Prime Minister and Leader of the United National Party (UNP) Ranil Wickremesinghe yesterday (6 June) called for the appointment of a Parliamentary Select Committee (PSC) to investigate the MV X-Press Pearl incident.

Political

රට පුරා සංචරණ සීමා පනවා ඇතත් නියමිත පරිදි මෙම 08 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ 3 වැනිදා ‘අරුණට’ පැවැසුවේය.