Friday, February 20, 2026
Follow Us
Political

කොන්දේසි 7ක් එක්ක හරීන් මනුෂ ගත්ත තීරණය

Political

තනතුරු වලට ලෝභී වුනොත් වෙන දේ චමල් කියයි

Political

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධි සුඛෝපභෝගී වාහන සඳහා ඉන්ධන නිකුත් කරන ආකාරය ඊයේ (18) රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලය වාර්තා කර තිබිණි.

Political

මෛත්‍රි පාර්ලිමේන්තුවේදී රජයට සහය දෙන බව කියයි

Political

විමර්ශන මගින් හෙළි වූ දේ

Political

තම දේශපාලන ඉතිහාසය තුළ එකදු අවස්ථාවක හෝ පොලිස් පොතක තමන්ගේ නම ලියැවී නොමැති බවත් පවසන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එසේ ලියැවී ඇත්නම් එය ඔප්පු කරන ලෙස අභියෝග කරයි.

Political

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වූයේ නීත්‍යනුකූලව බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් හා සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද සියල්ල සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවද ලේකම්වරයා පවසනවා.

Political

The remaining Cabinet ministers of the new government will be sworn in today by President Gotabaya Rajapaksa, Daily Mirror learns.

Political

සාමකාමී සමුගැනීමක් වෙනුවට ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරමින් අරලියගහ මැදුරේදී රාජපක්ෂලා කළ උසිගැන්වීමේ ප්‍රතිඵලය වූයේ මුළු රටම ප්‍රචණ්ඩත්වයට යොමු වීම බවත්, එයින් මහා විනාශයක් සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

මැයි 09 වනදා සාමකාමී ගෝල්ෆේස් අරලයට මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබියදී එය සිදු නොකර සිටීමට අණදී ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් බවට හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු කැබිනට් ප්‍රකාශකවරයෙකු ද වන රමේෂ් පතිරණ මහතා චෝදනා කළේය.

Political

උගුරට ලේ රහ දැනෙන තුරු, මේස් බැනියමට දාඩිය දමන තුරු ලක්ෂ 03 කට අධික පිරිසකට බුද්ධිය ලබාදුන් තමා රටට කරඇති හානිය කුමක්ද යන්න පිළිබඳව පසුගිය දිනවලදී තමා කල්පනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගිය 09 වැනිදා සිය නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Political

අනුර කුමාර තැබූ ට්විටර් සටහන මෙන්න

Political

තමන් කරන දේශපාලනය නිසා තම දරුවන්ටත් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් කිසිදු දේශපාලනයක් නොකරන තම පුත්‍රයාගේ නිවසටත් ගිනිතබා ඇති බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවා තිබෙනවා.

Political

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි

Political

ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගෙන් අද (19) දිනයේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ.

Political

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දුන් නියෝගය