Thursday, January 01, 2026
Follow Us
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

පළමු වරට අගමැතිත් එයි


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පළමු වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහසහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ද එක්ව සිටි බව වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.

Aruna