Thursday, January 01, 2026
Follow Us
මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ජාතික නිෂ්පාදනය කඩා වැටීමයි

මෙරට ජාතික නිෂ්පාදනය සීඝ්‍රයෙන් කඩා වැටීම වර්තමානයේ මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික ආර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

“මගේ රට බංකොලොත් කළේ කවුද” යන තේමාව ඔස්සේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සමුළුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

දීර්ඝ කාලයක් පුරා මෙරට පාලකයින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තීන්ද වර්තමාන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ.

Neth