Saturday, February 21, 2026
Follow Us
Political

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ 60,000 ට ආසන්න පිරිසට සමගි ජන බලවේගය බලයට පත් වී පළමු මාස 6 ඇතුළත ප්‍රායෝගික විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද (26) සමගි ජන බලවේග දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබා දීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.

Political

ලේකම්වරු පොලිසියට යන්න සූදානමින්

Political

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

Committee presents final report to House
Makes 15 recommendations including guidelines for media during poll campaigns, steps to stop abuse of State resources
Recommends more youth, women representation

Political

මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්, අදූරදර්ශී, මිත්‍යාව මත පදනම් වූ ගමනක් තුළ රටම සරණාගතයන් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ගිනිගත් නිවසට අලුත් නිවසක් හදන්න ඇමති කරන වැඩේ

Political

SJB MP Imtiaz Bakeer Markar said no other country in Asia has fallen to the depths Sri Lanka has fallen today. He also pointed to a comment by Indian Nobel Laureate Amartya Sen, who once said, ‘There can never be a famine in a democracy’, as the people’s voice and needs are heard within a democracy. “Sri Lanka is set to prove him wrong as this country faces a massive food crisis, with leaders having failed to heed the advice of experts and even its public,” Bakeer Markar said. The public has been placed under immense stress, he added, noting that things could go out of hand at any moment.

Political

උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරය දරණ සමයේදී ඉන්ධන සඳහා වන ඉන්දියානු ණය ක්‍රමයෙන් මෙරටට ඉන්ධන ගෙන්වීම ප්‍රමාද කර ඇති බවත් සෑම ඉන්ධන නැව් තුනකටම සිංගප්පූරුවෙන් නැව් දෙකක් බැගින් ඇතුළු කරමින් ඒවා නිදහස් කරගැනීම සඳහා ඩොලර් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

Political

Ambassadors of the European Countries have assured the continuous support to Sri Lanka at this challenging time.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.

Political

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පවත්වා තිබේ.

Political

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු කළේයැයි චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවෙන් ඔහු අද නිදහස් කෙරුණා. ඒ, නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

Political

රට ගොඩගැනීම සඳහා සියලුම දෙනා සහයෝගය ලබාදෙන්නේ නම් නොවැම්බර් මාසය වනවිට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

Political

වර්තමානයේ රට පවතින තත්ත්වය හමුවේ වුවද ආයෝජන ගෙන ආ හැකි අතර රැකී රක්ෂා නිර්මාණය කිරීම විශාල අභියෝගයක් නොවනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා පැවසුවේය.

Political

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට ජූලි මස 4 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කළා. ඒ, සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව අධිචෝදනා භාරදීම සඳහායි.

Political

රට හදන්න අපි ලෑස්තියි

Political

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

Political

සමාජ මාධ්‍යයේ පළ වූ හිරුනිකාගේ ඡායාරූප ගැන අගමැති කිවූ කතාව